හිසරදය නිසා ඔබත් පිඩා විදිනවද.?මෙන්න දැඩි හිසරදය හැදුනු ගමන් නැති කරගන්න සරල නිල ප්‍රතිකාරයක්

සෑම රෝගයකම මුලාරම්භය හිසරදය කිව්වොත් අපි නිවැරදි..හිසරදය කියන්නේ අපි කාටත් පොදු අසනීප තත්වයක්..මේ හිසරදය නිසා අපි බොහෝ දෙනෙක් විවිධ අවස්ථා වලදී පිඩා විදිනවා..මෙන්න දැන් හිසරදය මෙල්ල කරන්න ඔබටම කරගන්න පුළුවන් සරල නිල ප්‍රතිකාර ක්‍රමයක්..වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න

ටීම් එකෙන් විසි වුණත් මාලි ලංකාවට අලුතෙන්ම බස්සපු කෝටි තුනකට වැඩිය වටිනා සුපිරි කාර් එක මෙන්න

ලසිත් මාලිංග කියන්නේ නිතරම කතා පුවත් මවන චරිතයක්.පහුගිය කාලේ ෆිට්නස් ගැන දයාසිරි ඇමතිතුමා එක්ක ගිය කතා බහ නිසා මාලිංග ගැන ලංකාවම කතා වුණා.

පසුගිය තරඟාවලි කිහිපයේදීම මාලිංගට ශ්‍රී ලංකා එක්දින පිලේ අවස්ථාව හිමිවුණේ නෑ. හතුරුසිංහ තෝරගත්ත 23 ගේ සංචිතයටත් ඇතුළත් නොවී හිටපු මාලි පුහුණුවීම් වලදි දැල් තුළ පන්දු යවන්න කැමැත්තෙන්ම ඇවිත් බුණා.මාලිංග ටීම් එකේ නැති එක ගැන බළධාරීන් නම් කියන්නේ එයාව විවේක ගන්නවලා කියලා.

කොහොම වුණත් මේ කියන්න යන්නේ මාලිගේ ක්‍රිකට් ජීවිතය ගැන නම් නෙමෙයි.මාලි පහුගිය දවසක සුපිරි මෝටර් රථයක් ලංකාවට ගෙනත් .රුපියල් කෝටි 3ටත්වඩා වටිනා BMW i8 රථයක් තමයි ඔහු මේ විදියට අරගෙන තියෙන්නේ.

කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ කුසල් මෙන්ඩිස් කරපු දේට නිලියක් කුසල්ගේ රෙදි ගලවයි සියල්ල සාක්ෂි සමගම එලියට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි.

කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවා.

මොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙක්. තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ. අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා. “එන්න එන්න, එළියට එන්න. අපි ටිකක් කතා කරමු” කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ. බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක්. ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා, “පුතාව පරිස්සම් කර ගන්න” කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ. ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවා. ලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා. කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා. “අපි එළියෙදි මුණගැහෙමු. එන්න අපි සෙට් වෙමු” කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා. හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ “කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ.” කියලා.

තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත් නෑ. තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා. වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවා. නමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු. අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිද. අලි අැතුන් පවා මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා. ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි.

මේ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි, පසුගිය දවසක පුහුණු සැසියකදි හොදට නිදාගෙන ඉදලා අහු වුන කුසල් මෙන්ඩිස්.

උපුටා ගැනීම – සියත



 

විදේශිකයෙකු සමග තට්ටු පහක ගොඩනැගිල්ලක් උඩදී ලිංගිකව එකතුවූ තරුණියට සිදුවුණු අවාසනාවන්ත දේ මෙන්න

මහල් ගොඩනැගිල්ලක සඳලුතලයේ විදේශිකයෙකු සමග ලිංගිකව එක්වෙමින් සිටි ගණිකාවක් ඉන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ පුවත වාර්තා වන්නේ තායිලන්තයේ පතායා නගරයෙන්.

අදාළ ගණිකාව මෙසේ ලිංගිකව එක්වී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු සමගයි. ඔවුන් දෙදෙනා මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක ඉහල මාලයේ ඇති සඳලුතලයේ සිටියදී හදිසියේම කාන්තාව ඉන් බිමට ඇද වැටී තිබුණා.

අනතුරෙන් අදාළ කාන්තාවගේ හිසට දරුණු තුවාල සිදුවී ඇති අතර ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකපිට අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටි අයෙකු බවත් හෙළිව තිබෙනවා.

මේ අතර මියගිය කාන්තාව අසළ තිබී ලිංගික උත්තේජක පෙති වර්ගයක්ද පොලිසිය සොයා ගෙන තිබුණා

https://youtu.be/5a-0IXn1QvI

මාත් අනුමාන කළා මටත් වැරදුනා නෙල්සන් වාස් කියපු කතාවෙන් ඇවිත් හිටපු නිළියන්ට තරුපෙනි කරගන්න දෙයක් නැතිවුණු හැටි

නෙල්සන් වාස් කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ ගායකයෙක් විදිහට ජනප්‍රිය තරුවක්. සන්ෆලවර් සංගීත කණ්ඩායම එක්ක දශක ගණනාවක් තමන්ගේ දක්ෂතා පෙන්වන නෙල්සන් විටෙක විහිළුවෙන් ජිවත් වෙන විනෝදකාමී චරිතයක්. ඔහු පසුගිය ඉරිදා රාත්‍රියේ වැඩසටහනකට එකතුවුනා එම වැඩසටහනේදී ඔහුට සිදු වූ අපුරූ සිදුවීමක් ගැන කතා කළා

ගොඩක් උගතුන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ මෙන්න මේහෙමයි මේ ක්‍රම භාවිතා කරලා ඔබත් ගෙදර ඉදන්ම ඉගෙන ගන්න

ගොඩක් දෙනෙකුට තියෙන තවත් ගැටළුවක් තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක..ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් ගැන ඒ තමයි ගොඩක් උගතුන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ මෙන්න මේ ක්‍රම නිසා..ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

කවින්ගගේ මංගල දිනයේ අහිමි වූ මවු පියසෙනෙහස වෙනුවෙන් කාවිංග කරපු දෙයින් සියලු දෙනා සංවේදී වූ ඒ මොහොත මෙන්න

ඊයේ දිනයේ කොළඹ Cinnamon Lakeside හෝටලයේ පැවති උත්සවයට කලාලොවේ තරු රැසක් සහභාගී වී සිටියා. ඒ වගේම තමයි මෙහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ තව දෙයක් තිබුණා. ඒ ඔහුගේ මියගිය මවගේ සහ පියාගේ රුව රැගත් ඡායාරූප එක්කර තිබීමයි.

දෙමව්පියන්ගේ වියෝවෙන් පසු නැගණිය සමගින් ජීවත් වූ කාවිංග දෙමාපියන් ජීවතුන් අතර නැතිවුවත් ඔවුන්ගේ ආශිර්වාදය ලබාගන්න අමතක කරලා තිබ්බේ නැහැ. ඔහුගේ ආදරණිය දෙමාපියන් දෙදෙනා අහිමි වීමටත් ඔහු එය සැබවින්ම මංගල දිනයේ සිහිපත් කලේ තම මව හා පියාගේ චයරුඋප වලට සුදු මල් මාලයක් දමමින්ය. එක සියලු දෙන සංවේදී කල මොහොතක…


මහන්සි වෙලා ඉගනගන්න දෙයක් නෑ කරන්න තියෙන්නේ පොඩි දෙයයි මසේට ලක්ෂ 60ක් අතට ගන්න මෙන්න මාරු රස්සාවක්

ඉගෙන නොගත්තත් මාසයකට ලක්ෂ 60ක් හොයන රස්සාව මෙන්න. අපි හැම කෙනෙක්ගෙම අරමුණ වෙන්නෙ සතුටින් ජීවත් වීම. මේ තරම් වාණිජකරණයට හසු වුණු සමාජයක ජීවිතේ කියන්නෙ සල්ලිම නොවුණත් සල්ලි නැතිව සතුටින් ජීවත් වීම තරමක් අමාරු කාර්යක්. ලෝකයේ හැම කෙනෙක්ටම ජීවත් වීමට මුදල් අවශ්‍ය වෙනවා. මුදල් නැතිව කිසි කෙනෙකුට කිසි දෙයක් කළ නොහැකියි. ඒ නිසාම රැකියාවක් හෝ වෙනත් ආදායමක් ලැබෙන දෙයක් කිරීම අප හැම කෙනෙක්ටම සිදු වන දෙයක්.

කෙටියෙන්ම කියනවා නම් අත සොලවා තමයි කට සොලවන්න වෙන්නෙ. නමුත් මේ තරගකාරී සමාජ රටාව ඇතුළෙ හුස්ම ගන්නටවත් ඉඩක් නැතිව හැල්මේ දුවන මිනිස් ජීවිත ඕනෑ තරම්. රස්සාව කරන්නෙ ජීවත් වෙන්නද? නැතිනම් ජීවත් වෙන්නෙ රස්සාව කරන්නද? මේක අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්. මාසයකට ලක්ෂ 60ක් හොයන රස්සාව විඩියෝ විස්තර සහිතව මෙන්න.

කෙල්ලෙක් නැත්තන් මේක බලන්න ලෝකේ ඕනෙම කෙනෙක්ට රුපියල් ලක්ෂ 7ට 18ට පිරුණු තමන්ගේ දියණිය විකුණන අරුම පුදුම රට මෙන්න

සියල්ල විකිණෙන ලෝකයේ නව යොවුන් වියේ දැරිවියන් මනාලියන් ලෙස විකුනන පොලක් ගැන වාර්තා වන්නේ බල්ගේරියාවෙන්.

එය පිහිටා තිබෙන්නේ බල්ගේරියාවේ ‘Stara Zagora’ නම් ප්‍රදේශයේයි.සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්‍රචලිත වන්නේ roma bride market ලෙසයි.

ඒ අනුව නව යොවුන් වියට පා තැබීමෙන් අනතුරුව ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එමපොලට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් ට නැතහොත්, අනාගත සහකරුවන් ට අලෙවී කෙරෙනවා.
මේ සඳහා ඉදිරිපත් වන පුරුෂ පාර්ශවයත් බොහෝ විට නව යොවුන් විය නියෝජනය කරන්නන් වීම විශේෂයි.මෙලෙස දැරිවියක් අලෙවි කිරීමට සමත් වුවහොත් ඔවුන්ගේ දෙමාපියන්ට නැතොත් පවුලේ අයට යම් මුදල් ප්‍රමාණයක් හිමිවනවා.

මෙය ආදී කාලයේ සිට පැවතෙන චාරිත්‍රයක් බවයි වාර්තා වන්නේ.මෙහි මුඛ්‍ය පරමාර්ථය ‘මුදල්’ වන අතර එයට හේතු වන්නේ පවුල් සෑම එකක්ම පාහේ දරිද්‍රතාවෙන් දැඩිව පෙළෙන්නන් වීමයි.
අදාළ දිනයේදී මුහුණු ආලේපන ආදියෙන් හැඩවී හොද ඇදුම් ආයිත්තම් වලින් සැරසී පැමිණෙන ළමුන් මුලින්ම අදාළ පිරිමි ළමුන් සමග සාම්ප්‍රදායික නර්තනයක නිරත් විය යුතු වනවා.

ඉන් පසු අතට අත දී හදුනාගෙන කතාබස් කරමින් එකිනෙකා දැනහදුනාගත යුතුයි.දෙමාපියන් මේ සියල්ල පසුපසින් බලා සිටින අතර ඉන්පසු තම තෝරාගැනීම් අවසානයේ දී ගනුදෙනු ආදිය දෙමාපියන් විසින් සිදු කරනවා.

සාමාන්‍යයෙන් මෙලෙස අලෙවි වන මනාලියකගේ වටිනාකම ආසන්න වශයෙන් 5,000 – 10,000 lev (£2,200 to £4,300) (යුරෝ 2200 – 4300 අතර ) ප්‍රමාණයක් වනවා.

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන මෙයට දැඩි ලෙස විරෝධය පල කරන අතර මෙයින් දරුවන්ගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවයි සිටින්නේ.

බොහෝ දරුවන් අවු 18 සම්පුර්ණ නොකර ඇති නිසා මෙය ජාත්‍යන්තරව ද ළමා අයතීන් කඩකිරීමක් වන බවයි සඳහන් වන්නේ.


 

මහත්තයෝ මේ මුරුක්කු පැකට් එකක් ගන්න පුලුවන්ද? දරුවට අලුත් සපත්තු දෙකක් ගන්න කියපු ඇයටඅමතක නොවන දෙයක් කරපු තරණයා

ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක් මේ ලොකේ සතුටින් ඉන්න නම් සල්ලි ඕන, සල්ලි නැතුව දුක් විදින ජීවිත ගණන් කරන්න බැරි තරම් ලංකාවේ ඉන්නවා , ඒ වගේ අයට පුළුවන් විදිහට උදව් කරන එක අගය කළ යුතු උතුම් ක්‍රියාවත්, ඉතින් ඒවාගේ උතුම් ක්‍රියාවක් කරපු තරුණයෙක් ගැන සමාජ මාධ්‍ය ජාලයෙන් දැන ගන්නට ලැබුනා.

පානදුර බත් කඩේක බඩගින්න නිවාගන්න යද්දි මුරුකු ටිකක් අරගෙන අම්මා කෙනෙක් ඇවිත් මේ තරුණයාට කියලා තියෙනවා, මුරුකු පැකට් එකක් ගන්න කියලා ඒ එයාගේ පුංචි ළමයට ස්කොලේ දාන්න සපත්තු දෙකක් ගන්න, මේ ගැන හොයලා බලපු තරුණයා මේ අම්ම වෙනුවෙන් අපූරු ක්‍රියාවක් කරලා තිබුනා, වින්දනය සඳහා මුදල් විසි කරන තරුණ, තරුණියන් සිටින සමාජයක යොහාන් රාජපක්ෂ නැමති තරුණයා කළ උතුම් ක්‍රියාවයි මේ….

“පානදුරේ මාතර බත් කඩේ ගාවින් කාර් එක නැවැත්තුවේ බඩගින්න වැඩි කමටමයි. වාහනෙන් බහිනකොටම ළඟට ආපු මේ අම්මා මට කිව්වේ “මහත්තයෝ මේ මුරුක්කු පැකට් එකක් ගන්න පුලුවන්ද? මේ දරුවට ඉස්කෝලේ දාන්න සපත්තු දෙකක් ගන්න සල්ලි නෑ” කියලා. බලනකොට ඒ දරුවා අද ඉස්කෝලේ ගිහින් නැත්තේ සපත්තු දෙකක් නැති නිසා. ඉතින් දෙපාරක් හිතන් නැතිව මම ඒ දරුවට සපත්තු දෙකක් අරන් දෙන්න හිතුවා. අපි ගියේ පානදුරේ BATA ආයතනයට. යන අතර මග මා විසින් කළ විමසීමකදී මට දැන ගන්න ලැබුනා මේ දරුවා මතුගම පාන්තිය විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වගත්, පන්තියේ ළමුන් 25 දෙනෙකු අතරින් පන්තියේ අට වැනි ස්ථානය ලබා ගන්නා බවත්.

BATA ආයතනයට ගිය අවස්ථාවේ එම කළමනාකාර තුමා විසින් ඔවුන්ට උදෑසන ආහාරයද ලබා දුන්නා. එමෙන්ම මා හට එම සපත්තු කුට්ටම සඳහා වට්ටමක්ද, සපත්තු මේස් යුගලයක්ද නොමිලයේ ලබා දුන්නා. තාත්තා ලොතරැයි විකිණුවත් මේ දරුවාගේ අධ්‍යාපනයට නම් කිසිම මුදලක් දෙන්නේ නෑ කියලයි ඒ අම්මා අපිට කිව්වේ.

අම්මට දුරකතනයක් නෑ. ඒත් තාත්තාගේ දුරකතනයෙන් මට කතා කරලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉල්ලන්න කියලා මම කිව්වා. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න.