මට එයාව ගොඩක් වටිනවා ඒක නිසා කරණාකරලා ජීවිත සෙල්ලම් බඩු කර ගන්න එපා පෙම්වතිය නිසා සඳුන් පෙරේරාට සිදුවුණු දේ මෙන්න

ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා ගැන මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

විශ්ව විද්‍යාලයට ඇතුලත්වීම සඳහා ලැබෙන ලිපිය ප්‍රමාද වීම නිසා ඔහුගේ පෙම්වතිය ඒ බව විමසා විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වාගෙන යනු ලැබූ අදාළ විශ්ව විද්‍යාලයේ ෆේස්බුක් පිටුවකට කෙටි පණිවිඩයක් යොමු කර ඒ පිළිබඳ විමසා තිබෙනවා.

මෙහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඒ සදහා ගායක සදුන් පෙරේරාද මැදිහත් වී අදාළ ෆේස්බුක් පිටුව වෙත කෙටි පණිවිඩ කිහිපයක්ම එවා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙවන් දෙයකි..

“මල්ලි මගේ පුද්ගලික ජීවිතේ සම්බන්ධ කර ගන් නැත්නම් ගොඩක් කැමති. මොකද එයා කෙල්ලෙක් ඔයාට ඒවා ගානක් නැති වෙන්න පුළුවන්.ඒත් මට එයාව ගොඩක් වටිනවා. ඒක නිසා කරණාකරලා ජීවිත සෙල්ලම් බඩු කර ගන්න එපා. කැම්පස් එකේ පේජ් එකට මැසේජ් දාලා තියෙන්නේ එයා.

මොකද එයාගේ ලෙටර් එක තාම ඇවිත් නැති නිසා. ඒක නිසා තමයි ඔයාලගේ පේජ් එකට මැසේජ් දාලා තියෙන්නේ. කැම්පස් එකේ පේජ් එකක් හැටියට මීට වඩා දැක්මකින් වැදගත් කමක් තියන්න ඕනිනේ මල්ලි. මගේ කෙල්ලගේ ජීවිතේ එක්කයි ඔයා මේ සෙල්ලම් කරන්න හැදුවේ කියලා මතක තියා ගන්න..”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීමේදී වාර්තා වුණේ අදාළ ෆේස්බුක් පිටුව විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් විසින් විනෝදය උදෙසා පවත්වාගෙන යනු ලබන එකක්වන බවත් එය විශ්වවිද්‍යාල පද්ධතියට නිල වශයෙන් වගකීමක් නොමැති ෆෙස්බුක් පිටුවක්වන බවත්ය.

අදාළ ඡායාරූප පහතින්

බස් රථයේ පුංචි පුස්ථකාලයෙන් පොත් අරගෙන නිදහසේ බලමින් යන්න පුළුවන් හොරණ නුවර හැමෝටම පාඩමක් කියාදෙන සුපිරි බස් එක

එදිනෙදා ගමනාගමන කටයුතු සඳහා ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම භාවිතා කරන්නේ බස් රථය. ලංකාවේ බස් රථ වල ගමන් කරනවා කියන්නේ ලේසී වැඩක් නෙවෙයි, නිතරම වගේ මගීන් අපහසුතාවයට පත් වෙන දේවල් සිදුවෙනවා..

එවැනි දේවල් ඕනෑ තරම් අපට නිතරම දකින්න පුළුවන් ඝෝෂාකාරී සංගීතය කියන්නේ මගීන් අපහසුතාවයට පත් කරන ප්‍රධාන හේතුවක් ලංකාවේ හැම බස් රථයක වගේම මේ ප්‍රශ්නය තිබෙනවා.
කණට මියුරු සංගීතය දෙන, වැදගත් සිංහල චිත්‍රපට පෙන්වන බස් රථයක් ගැන සමාජ මාධ්‍ය ජාලයෙන් දැනගන්නට ලැබුනා, හොරණ – මහනුවර ( NC – 7285 ) බස් රථයේ ඝෝෂාකාරී ලෙස සින්දු දාන්නේ නෑ , මේ බස් රථයේ යන අයට කියවන්න පුංචි පුස්ථකාලයකුත් තියනවා. තමන් කැමති පොතක් අරගෙන කියවන්න පුළුවන් මගීන් වෙනුවෙන් මෙවැනි දේවල් සිදු කරන මේ කොන්දොස්තර මහතා සහ රියදුරු මහතා අගය කළ යුතුයි.

ඔවුන් රටේ අනෙකුත් බස් රථ සියයල්ලටම ආදර්ශයක් , නවකතා නාට්‍ය පොත් පිරුණු පුංචි පුස්ථකාල බස් රථයේ ඡායා රූප කිහිපයකි මේ

 

එදා මෙදා තුර කවුරුත් ලංකාවේ නොකළ නර්තනයක් විනිසුරුවන්ටත් කියාගන්න දෙයක් නැතිව ගල් ගැහුණු ඒ විශ්මිත දැරියගේ නර්තනය මෙන්න

එදා මෙදා තුර කවුරුත් ලංකාවේ නොකළ නර්තනයක් විනිසුරුවන්ටත් කියාගන්න දෙයක් නැතිව ගල් ගැහුණු ඒ විශ්මිත දැරියගේ නර්තනය මෙන්න

පුංචි උනත් මේවගේ දෙයක්නම් ඔබ කවදාවත් නොදැක ඇති එක පාරක් බැලුවොත් දෙපාරක් බලනවා

ලෝකේන්ම ධනවතා වීමට සිටි උපාලි විජේවර්ධගේ අභිරහස් අතුරුදන්වීම ගැන අදටත් ඉතිරිව ඇති එකම දේ මෙන්න මේක විතරයි

ලෝකේන්ම ධනවතා වීමට සිටි උපාලි විජේවර්ධගේ අභිරහස් අතුරුදන්වීම ගැන අදටත් ඉතිරිව ඇති එකම දේ මෙන්න මේක විතරයි

ලංකාවෙන් ලෝකයේම කෝටිපතියා වෙන්න සිටි ඒ විශ්මිත මිනිසාගේ අදටත් හැමෝම කියන එකම කතාව මෙන්න

නයා දැකලා නදීශාට තරුපෙනෙයි වේදිකාව එපා කියල නදීෂා දුවද්දී දරුණු නයෙක් ගෙනත් විනිසුරුවන්ට තරු පෙන්නපු ලංකාවේ තරුණයා කරපු දේ

නයා දැකලා නදීශාට තරුපෙනෙයි වේදිකාව එපා කියල නදීෂා දුවද්දී දරුණු නයෙක් ගෙනත් විනිසුරුවන්ට තරු පෙන්නපු ලංකාවේ තරුණයා කරපු දේ

ගෙදරදිනම් කරන්න යන්න එපා විෂ නාගයෙක් වේදිකාවට ගෙනත් සියල්ලන් මවිත කරපු විශ්මිත තරුණයා මෙන්න

කොහොමද ගෙදර ඉදන්ම හරියට Cleanup එකක් කරගන්නේ මෙන්න දන්නා සිංහලෙන්ම ඔබත් ඉගෙනගන්න ලස්සනට ඉන්න

කොහොමද ගෙදර ඉදන්ම හරියට Cleanup එකක් කරගන්නේ මෙන්න දන්නා සිංහලෙන්ම ඔබත් ඉගෙනගන්න ලස්සනට ඉන්න

තරුණ ඔබටත් මේක ඉතාම වැදගත් වේවි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ගැලපෙන මේ දේ ඔබත් නිවසේදීම කරගන්න මේකත් බලන්න

මිරිස්සේ ධීවරයින් ඉරානයට ගෙන ගිය මිරිස්ස මුහුදේ සිදුවුණු දරුණු කුනාටුව මෙන්න ධිවරයින් කිලෝමීටර් 4000ක් දුරින් හමුවෙයි

ශ්‍රී ලංකාව ඇතුලු කලාපයට බලපෑ ඔකී සුළි කුණාටුව පිළිබද ඔබට මතක ඇති.ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර මරණ මෙන්ම අතුරුදන්වීම්ද වාර්තාවුණා.කෙසේ වෙතත් මෙම සුළි කුණාටුවට හසුව දිවි ඛේරාගත් ධීවරයින් 5 දෙනකු පසුව සොයාගෙන තිබුණේ මෙරටට කිලෝමීටර 4000 ක් දුරින් පිහිටි ඉරානයේදීයි.මේ ඔවුන්ගේ ත්‍ර්‍රාසජනක අත්දැකීමේ කතාවයි.

ධනුශ්කාගේ පස්ස ඇද බැද සිපගන්නා බව දෙනෝ දහසක් ඉදිරියේ විනිසුරු ශ්‍රියන්ත මෙන්ඩිස් සහා රන්ජන් රාමනායක කියපු හැටි මෙන්න

ධනුශ්කාගේ පස්ස ඇද බැද සිපගන්නා බව දෙනෝ දහසක් ඉදිරියේ විනිසුරු ශ්‍රියන්ත මෙන්ඩිස් සහා රන්ජන් රාමනායක කියපු හැටි මෙන්න

හැමෝම මවිත කරපු ඒ කියමන ඔබත් බලන්න මෙයලටනම් කිසිම ලැජ්ජාවක් ගැවිලවත් නැ

ලොව ලොකුම නිල් වෙබ් අඩවියට වැඩියෙන්ම පිවිසුණු රටවල් අතර ලංකාවට ඉහලම තැනක් මෙන්න අලුත්ම වාර්තාව ඔබත් බලනවද මේකෙන්

ලොව විශාලතම මෙන්ම වැඩිම පිරිසක් පිවිසෙන වැඩිහිටියන්ට පමණක් සීමා වූ හෙවත් නිල් චිත්‍රපටි නිකුත් කරන වෙබ් අඩවියකට ගිය වසරේදී පිවිසුණු පිරිස් සම්බන්ද සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව 2016 වසරට සාපේක්ෂව 2017 වසර සැලකීමේදී එම වෙබ් අඩවියට පිවිසීමේදී ඉහලම වර්ධනයක් පෙන්නුම් කල රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා එම වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවියට පිවිසීම ඉතා ඉහල අගයකින් වර්ධනය වී ඇති බවයි එම දත්ත වාර්තාවෙන් අනාවරණය වන්නේ.

එලෙස මෙම වෙබ් අඩවියට පිවිසීම ඉහල අගයකින් වර්ධනය වී ඇති අනෙක් රටවල් වන්නේ, දකුණු කොරියාව, උක්රේනය, තායිලන්තය, පේරු සහ තායිවාන් ඇතුළු රටවල් 10ක්.

මේ අනුව එම වෙබ් අඩවියට පිවිසෙන වර්ගීකරණයේ ශ්‍රී ලංකව ස්ථාන 96ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ජනපතිට අවුරුදු හයක් ඉන්න බෑ පහෙන් යා යුතුමයි ශේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දෙයි

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව අද ලංකාදීප පුවත්පත නිල නොවන වාර්තා උපුටා දක්වමින් වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් තම තම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලය වෙත ලබා දී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

19 වන සංශොධනයෙන් පසුය තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න පැහැදිලි කරන්නැයි ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලද අතර අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ඊවා වනසුන්දර, සිසිර ද ආබෘ, කේ.ටී. චිත්‍රසිරි යන විනිසුරැු මඩුල්ල විසින් මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය විමසා බැලිය.

මේ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 ජනවාරි 08 වැනි දිනට පෙර අවසන් වන අතර එනම් 2019 නොවැම්බරයේදී පමණ මීලග ජනාධිපතිවරණය කැදවිය යුතුය.