රුපියල් කෝටි 16 කාර් එක හැමෝම දැක්කා එත් දම්මික පෙරේරා තමන්ගේ සේවකයෝන්ට කරන දේ ඇහුවොත් ඔබ පුදුම වේවි

දම්මික පෙරේරාගේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් එහි සේවකයෙකුම හෙළිදරව් කරයි කෝටි ගණනක වාහන ගෙනාපු ඔහු සේවකයෝන්ට කරන දේ ගැන ඔහුගේම අලුත් සේවකයෙක් තමන්ගේ මුහුණු පොතේ සටහනක් දමා තිබුනා මේ එම සටහනයි

රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද නීතිය හා සාමය ෆොන්සේකාට මහමාර්ග කබීර්ට ඇමතිවරුන් රැසකගේ විෂයන් වෙනස් වෙයි

තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන් මහමාර්ග විෂයද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .

යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .

මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

රටේම දුෂකයින් බයකරමින් යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්ගචේලියන්ගෙන් ආන්දෝලනාත්මක තවත් තීරණයක්

යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්ගචේලියන් මහතා කා අතරත් ඉතා ජනප්‍රියයි. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන විනිසුරුවරයෙක් වගේම මානුෂිය ගුණයෙන් අනුන පුද්ගලයෙකු හැටියටයි ඔහු සැලකෙන්න. යාපනයේ විධ්‍යා ශිෂ්‍යාව ඝාතකයන්ට නිසි දඬුවම් ලබා දුන්නේද ඔහුයි. මෙහිදී ඔහුට වෙඩි ප්‍රහාරයකටද ලක්වන්නට වුනා. තවත් යාපනයේ දැරියක් අපයෝජනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් ඔහු ඊයේ ප්‍රකාශයට පත් කළා.

පහතින් එම වීඩියෝව.

ලෝවම මවිත කරමින් වසර දෙකක සිට අධෝ මාර්ගයෙන් බිත්තර දාන පිරිමි ළමයෙක් හමු වෙයි දොස්තර වරුන් විමතියට පත්වෙයි

අරුම පුදුම පුවතක් අපට වාර්තා වන්නේ ඉන්දුනීසියාව පැත්තෙන්. ඒ පසුගිය වසර දෙකක කාලයක් පුරා බිත්තර දැමු ඉන්දුනීසියාවේ පිරිමි දරුවෙකු පිළිබඳවයි.

ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් ද ප්‍රශ්න ගණනාවකට මදි කරමින් මෙම පිරිමි දරුවා පසුගිය වසර දෙකක කාලය පුරා සිය අධෝ මාර්ගයෙන් බිත්තර 20 ක් දමා ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ. 14 හැවිරිදි මෙම දරුවා ප්‍රකාශකර ඇත්තේ 2016 වසරේ සිට මෙම තත්ත්වය තමාට පවතින බවයි.

එම බිත්තර කඩා බැලීමේ ඔහුගේ පියා දැක ඇත්තේ එහි ඇතැම්විට කහමදය පමණක් හෝ ඇතැම්විට සුදු මදය පමණක් ඇති බවයි. මොහුගේ උදරයේ සිදු කළ X -රේ පරීක්ෂණයකදී ද හෙළිවී ඇත්තේ ඒ වන විටත් එහි බිත්තර පවතින බවයි.

අදාළ තත්ත්වය හේතුවෙන් පිරිමි දරුවා අඛණ්ඩව වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කළද වෛද්‍යවරුන් ඉදිරියේම බිත්තර දෙකක් දැමීම හේතුවෙන් මතබේධාත්මක තත්වයට ඔවුන් පත්ව තිබෙනවා. කෙසේ වෙතත් පරීක්ෂණ පවත්වන වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ මිනිස් සිරුරක බිත්තර ඇති වීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි. තවද, වෛද්‍යවරුන් සැක පළ කරන්නේ මෙම බිත්තර මෙම දරුවාගේ අධෝ මාර්ගයට උවමනාවෙන්ම ඇතුලු කර ඇති බවටයි.

එලෙස සඳහන් කළත් ඇසින් දුටු සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එය ද නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. මෙම දරුවාගේ පියා ද එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඔහු ප්‍රකාශ කරන්නේ තම දරුවා බිත්තර සම්පුර්ණයෙන් හෝ ගිල නොදැමු බවයි.කුඩා දරුවෙකු එලෙස සිදු කරන්නේ ඇයි ද යන්න පියා ප්‍රශ්ණ කරනවා.

කෙසේවෙතත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මේ පිළිබඳ වෛද්‍යය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

පැරිසියේ ඉදන් ලංකාවට පැමිණි සුපිරි ගායක විරාජ් පෙරේරා රිය අනතුරක ලක්වෙයි පාසල් ළමුන් පහක් රෝහලේ

තරුණයන්ගේ හදවත් දිනාගත් විරාජ් පෙරේරා අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ විරාජ් පෙරේරා පදවපු මෝටර් රථය ත්‍රීවිලරයක ගැටීම හේතුවෙන්.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ත්‍රීවිල් රථයේ ළමුන් 05 දෙනෙකු සිට ඇති බවටයි වාර්තා වන්නේ.

කොහොමවුනත් තුවාල ලැබූ ළමුන් පස්දෙනා අවශ්‍ය කටයුතු සියල්ල විරාජ් පිළියෙල කරලා දීලා තියෙනවා.

විරාජ් ඉන්නේ මෝදර පොලිස් අත්අඩංගුවේ බවටද රාවයක් පැතිරෙනවා.

මීට දවස් 5 කට කලිනුත් ඔහු පැරීසියේ ප්‍රසංගයකට සහභාගී වී ඇති අතර එම සංචාරයෙන් ඇතිවුන දැඩි විඩාව නිසා මේ අනතුර වී ඇති බවටයි සැක කෙරෙන්නේ.

 

ලංකාවම පිස්සු වට්ටපු වායෝ බෑන්ඩ් එකේ සුපිරි ගායකයා මිහිඳු ආරියරත්න වායෝ හැරයයි

තරුණ තරුණියන් වැඩියෙන්ම කැමති සංගීත කණ්ඩායම මොකද්ද කියලා ඇහුවොත් ගොඩක් අයගේ උත්තරවල වායෝ කියන නම තියෙනවා.

ඉතින් සංගීත් ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායම මේ වෙද්දි හැමෝම ආදරය කරනවා.

වායෝ කියපු ගමන් ඔබට මතක් වෙන තවත් නමක් මේ අතර ඇති.

ඒ තමයි මිහිඳු ආරියරත්න.

යන තැනක, අනැවැකියක්, දුවණි යන ගීතතුළින් ප්‍රේක්ෂකයාගේ ආදරය වැළඳගත් මිහිදු වායෝ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.

ඉතින් මේ ගැන මිහිදු කියලා තිබ්බේ මෙහෙම කතාවක්.

ඔව් මම ඉවත්වෙනවා. ඒත් මම ඉවත්වෙන්නේ එහෙම මොකුත් තරහක් වෙලා නෙවෙයි. අමනාපවෙලා එහෙම නෙමෙයි Band එක හැරදාලා යන්නේ. හැමෝගෙම ආශීර්වාදය අරගෙන තමයි මම අයින් වෙන්නේ. මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. “වායෝ” එකට සුභපතලා, තව එක්කෙනෙක් පුහුණු කරන්නත් අවස්ථාව ලබා දීලා මම ඉතින් අයින් වෙනවා…”

සජීවී වැඩසටහනකදී විරාමයේදී උදාරි රංගනව බදාගෙන කරපු දේ කැමරා සිල්පියා ලෝකෙටම පෙන්නාපු හැටි මෙන්න

උදාරි වර්ණකුලසුරිය කියන්නේ රුවැත්තියක්. පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් දකින ඇය මේ දවස්වල හිරු රුපවාහිනියේ විකාශය වෙන අහස් මාළිගා නාට්‍යයෙනුත් දකින්න ලැබෙනවා.

විවිධ චරිත එක්ක ජනතාව අතරට එන මේ රුවැත්තිය පසුගිය ඉරිදා හිරු කොපි චැට් වැඩසටහනට සම්බන්ධ වුණා.
ඒ අලුත් තොරතුරු ගැන කතා කරන්න. ඒ වගේම පරණ මතක මතක් කරලා හැමෝම හිනස්සන්නත් අමතක කළේ නැහැ. පරණ මතයක් මතක් කරන්න එහි නිවේදක රංගන ද සිල්වා උත්සහ කළ නිසා විරාමයක් ලැබුණු සැණින් උදාරි රංගනට මෙන්න මේ විදිහට තර්ජනය කළා.

ලොවම පුදුම කරමින් බුදුන් වහන්සේ ට තිබුණු විශේෂිත හැකියාවක් වූ අනුන්ගේ සිත් කියවීම නවීන විද්‍යාව මගින් ඔප්පු කර පෙන්වයි.

ලොව සතර අතින් කල පර්යේෂණ බොහොමයකි. ඒ අතරින් මානව සංහතියේ ප්‍රගමනය සඳහා කල දැවැන්ත, පුදුම සහගත පර්යේෂණයක් සාර්ථකව සිදු කරමින් , බුදුන් වහන්සේ දේශනා කල පරචිත්ත විජානනය හෙවත් අනුන්ගේ සිත් කියවීම ගැන කල අපුරු පරීක්ෂණයකින් එය සනාත වී තිබෙනවා. ඒ අනුව තාක්ෂණික උපකරණයක් ආධාර කර නොගනිමින්, එක්පසකින් සිතේ හටගත් සිතුවිල්ලක් , ඊට කිලෝමීටර් 5000ට ඇත සිටින අයෙකුට හා හුවමාරුකරගත් අපුරු පරීක්ෂණය මෙසේයි

ඉල්ලීම් රැසකට ප්‍රතිචාර දක්වමින් රථ වාහන ආනයනයේ දී පනවා තිබූ සීමාවන් සියල්ල ලිහිල් කෙරේ මෙන්න ඔබට ලැබෙන අලුත්ම වාසිය

පසුගිය කාලයේ ඉදිරිපත් වූ ඉල්ලීම් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රථ වාහන ආනයනයේ දී පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ චක්‍රලේඛය නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ රාජ්‍ය නිලධාරීන් සඳහායි.

රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සඳහා ප්‍රවාහන පහසුකම් මැයෙන් නිකුත් කළ චක්‍රලේඛය මගින් එම නිලධාරීන්ට කාණ්ඩ තුනක් යටතේ වාහන ආනයනයට සහන ලබාදී තිබුණා. පළමු කාණ්ඩය යටතේ ඇමෙරිකානු ඩොලර් 45,000ක උපරිමයකට යටත්ව මෝටර් රථයක් ආනයනය කිරීමට ද, දෙවන කාණ්ඩය යටතේ ඇමෙරිකා ඩොලර් 40,000ක උපරිමයකට යටත්ව වාහනයක් ආනයනයට ඉඩකඩ සළසා දී තිබුණා.

තුන්වන කාණ්ඩය යටතේ වාහනයක් ආනයනය කිරීමට ලබා දී තිබුණේ ඇමෙරිකා ඩොලර් 35,000ක උපරිමයකට යටත්වයි. එය පසුගිය අයවැයේ දී සංශෝධනය කෙරුණා.

ඒ අනුව පළමු කාණ්ඩයට ඇමෙරිකා ඩොලර් 45,000 වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රුපියල් මිලියන 9ක් අඩුකළ පසු වටිනාකම ද ඩොලර් 40,000 සහනය වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රුපියල් මිලියන 7.5ක් අඩු කළ පසු වටිනාකම හා තුන්වන කාණ්ඩය යටතේ ඩොලර් 35,000 සහනය වෙනුවට රුපියල් මිලියන 6ක් අඩු කළ පසුවන වටිනාකම සහනයක් ලෙස ලබාදීමටයි යෝජනා වුණේ.

මෙම යෝජනාවලට සංශෝධන එක්කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කළේ රාජ්‍ය නිලධාරීන්ගේ කැමැත්ත හා භාණ්ඩාගාරයේ එකඟතාව මතයි.

ඒ අනුව පළමු කාණ්ඩයේ නිලධාරීන් සඳහා යෝජනා වූ රුපියල් මිලියන 9 වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රුපියල් මිලියන 22ක් අඩු කිරීමෙන් පසු වටිනාකම ද, දෙවන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 7.5ක් අඩු කළ පසු වටිනාකම රුපියල් මිලියන 16 දක්වා ඉහළ දැමීමට ද කටයුතු කර තිබෙනවා.

තුන් වන කාණ්ඩය යටතේ යෝජනා වූ රුපියල් මිලියන 6ක සහනය වෙනුවට රුපියල් මිලියන 12ක සහනයක් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ. ඊට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව මේ වන විට නිකුත් කර තිබෙනවා.

මේ ගංගාව හිටි හැටියේ රතු පැහැයෙන් දිස් වුනේ ඇයි කියල ඇසුවොත් ඔබ පුදුම වේවි – වීඩියෝ සහිතයි

ඔබ දන්නවා ලෝකයේ තියන විවිධ ගංගාවන් විවිධ පැහැයෙන් යුක්ත වන බවයි. ඊට හේතුව එම ගංගාවල තියන විවිධ වර්ගයේ ඇල්ගී විශේෂ නිසයි. හැබැයි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ඔබ කවදාවත් නොදසු කතාවක් ගැනයි.

මේ තමයි රුසියාවේ තියන ගංගාවක්,. මේ බලන්නකෝ මේ ගංගාවේ පැහැයට වෙච්ච දෙයක්. රතු පහන් දිස්වන මේ ගංගාව පිලිබදව ඔබ මෙතෙක් අස නැතුව ඇති. මේ වීඩියෝව බලන්න. තවත් කෙනකුට බලන්න ෂෙයාර් කරන්න.