කොළඹ පාතාලය හොල්ලාගෙන සිටි මාකඳුරේ මදුෂ්ගේ කට්ටියට අමතක නොවෙන්න පාඩමක් උගන්නපු STF එකේ වැඩ මෙන්න

මාකදුරේ මධුෂ් ඩුබායි හී සැගව සිටි කාලයේදී ඔහු සමග එක්වී කොළඹ පාතාලය මෙහෙයවූ පාතාල නායකයාගේ ඥාතීන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයකු අද කෙසෙල්වත්ත මුහන්දිරම් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ජීව උණ්ඩ 6ක් සමග මෙසේ අත්ඩංගුවට ගත්තේ දිනුක නැමැත්තාගේ පුංචි අම්මා, ඥාති සහෝදරයෙක් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වෙන්නේ

ඩුබායි සිට දිනුක ලබාදෙන නියෝග ක්‍රියාත්මක කරමින් මෙරට පාතාල ක්‍රියාකාරකම් සිදු කිරීමට මේ පුද්ගලයින් සම්බන්ද වී තිබෙනවා.

අද අත්ඩංගුවට ගත් දිනුකගේ පුංචි අම්මාගේ සැමියා ද මත්ද්‍රව්‍ය සමග හසු වී බන්ධනාගාරගතව සිට තිබෙනවා.

හන්තානේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මැරයන් විසින් බිමට සමතලා කරයි බලෙන් එම ඉඩම කට්ටිකර කෝටි ගණනකට විකුණයි

විහාරස්ථානයක් බිමට සමතලා කල නරුමයින් කුට ලේඛන යොදා දමා තිබු නඩුවද පසුගියදා උසාවියෙන් ඉල්ලා අස්කර ගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ පිළිබද නීතිමය ක්‍රියාමාර්ග වලට එලබීමත් සමගය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මෙම ඉඩම් වංචාව සම්බන්ධව පිටු 8 කින් යුතු මුලික විමර්ශන වාර්තාවක් සිදු කර බාරදීමට කටයුතු කල අතර මේ සම්බන්ධව කුපිතවූ වංචනිකයින් දේශපාලන මෙදිහත්වීම යොදා පරීක්ෂණ සිදුකරන ඉඩම් ප්‍රති සංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාව ඉවත්කිරීමට වෙහෙසක් දරමින් සිටී.

A9 ගත් සිසුවා ගමක් හඩවා 28 වැනිදා ප්‍රතිපල නිකුත්වීමට පෙරතමන්ගේ ජිවිතයෙන් අවාසනා වන්ත ලෙස සමගනි

යාපනය,චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිදුවු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වු කෝනේශ්වරන් ගාරුසන් නමැති සිසුවෙකුට අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ නමයක් ලැබීමේ පුවතක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තාවනවා.

සිසුවාගේ අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබී තිබු අතර, සිසුවාගේ ප්‍රතිඵල වාර්තාව අනුව දරුවාට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ඒ සාමාර්ථ ඇතුළුව විෂයයන් නමය වෙනුවෙන්ම ඒ සාමාර්ථ ලැබී තිබෙනවා.

පොලිසිය පැවසූ‍වේ යාපනය මද්දුවිල් කමලාසිනි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 17 හැවිරිදි කෝනේශ්වරන් ගාරුසන් නමැති දරුවා යතුරුපැදි අනතුරකින් දෙසැම්බර් 18 වැනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම දරුවා යාපනය සංගතානෙයි ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වන බවද පොලිසිය පවසනවා.

ධනුෂ්ක මට ඔයාගේ ග්ලවුස් දෙක දෙන්නකෝ.හරි අයියා ඔයා මට කෝල් එකක් දීලා ගෙදර එන්න මන් දේන්නම් දනුෂ්කගේ අමුතු වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන්නේ ධනුෂ්ක ගුණතිලක.ධනුෂ්ක ගුණතිලක වේගයෙන් පන්දුවට පහර දෙන නිසාම ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දැඩි ලෙස ඇලුම් කරයි.මෙලෙස ඔහුට තවත් ඇලුම් කරන ප්‍රේක්ෂකයෙක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගන්වන්නෙකු තමයි පුබුදු කැලුම් කියන්නේ.පුබුදු නිදහස් කුසලානය අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඔහු එය ෆේස්බුක් තුල සටහන් කර තිබුනේ මෙලෙසයි.

“මම ධනුෂ්ක ගුනතිලකගෙන් ඉල්ලිමක් කරා ග්ලවුස් (අත් ආවරන) 2 මට දෙන්න කියලා.ඔහු කිසිම පැකිලිමකින් තොරව මට කිවුවා හරි අයියා කෝල් එකක් දීලා ගෙදර එන්න මන් දේන්නම් කියලා.ඔහු මට ඒ ඉල්ලපු ග්ලවුස් 2ට අමතරව නිදහස් කුසලානයේ ජර්සී එකකුත් මන් නොඉල්ලාම මට දූන්නා.මන් ඒ වෙලාවේ කිවුවා මල්ලි ඔයාටත් තියන්නේ ජර්සී 2 නේ කියලා.ඔහූ නිහතමානිව කියා සිටියා කමක් නැ අයියේ මට එකක් තියනවා නේ.එකක් ඔයා ගන්න කියලා. ගොඩාක් ස්තුතියි මල්ලි.ඒ තමයි අපේ ධනුෂ්ක ගුනතිලකගෙ නිහතමානි කම.”

ඉතිහාසයේ නොවූ අයුරින් ස්ටීව් ස්මිත් පොලිසියෙන් මිනිමරුවෙක් වගේ රැගෙන යයි මට සමාවෙන්න පුහුණුකරුගෙන් මාධ්‍යට සංවේදී කතාවක්

ඊයේ (28) දකුණු අප්‍රිකාවේ ගුවන් තොටුපලෙන් සිය රට බලා පිටත්ව ගිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් ආරක්ෂකයින් විසින් රැගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අප්‍රසාදය පළකර තිබෙනවා.

ඔහු අපරාධකරුවෙකු ලෙසින් රැගෙන යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර එය එසේ සිදුවිය යුතු නැතැයි ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු පවසා තිබුණේ දකුණු අප්‍රිකානු පොලිසියටද දෝෂාරෝපණ එල්ලකරමින්.

එහිදි ස්ටීව් ස්මිත් දැඩි අපහසුතාවයට පත්ව සිටින අයුරු ඔහුගේ ස්වරූපයෙන් පෙනී යන අතර මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම වැලැක්වීම සඳහා පොලිසිය මේ ආකාරයෙන් ක්‍රියාකරන්නට ඇතැයි අතැමුන් පවසා තිබුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු වන ඩැරන් ලීමන් ප්‍රථම වතාවට මාධ්‍යවෙත අදහස් දක්වා තිබුණු අතර ඔහුගේ නිවේදනය සංවේදී එකක් වූ අතර ක්‍රීඩා පිටියේදී සිදුවූ සිදුවීමට සියළු දෙනාගෙන්ම සමාව ඉල්ලීමට ඔහු මෙහිදී කටයුතු කර තිබුණා.

2017 සා.පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි සියලුම ප්‍රතිඵල බලන හැටි මෙන්න

2017 අ.පො.ස සා.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.‍

තවද ඔබේ ඇන්රොයිඩ් ජංගම දුරකථන ඔස්සේ doenets.lk සහ ඇපල් ජංගම දුරකථන සඳහා doenets යන ඇප් හරහාද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතියි.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය වසරේ (2017) දෙසැම්බර් 12 දා සිට 21 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 5116 කදී පැවැත්විය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයඳුම්කරුවන් හය ලක්ෂ 88,573 ක් පෙනී සිටියේය.

ජනපති හෙට අනිද්දම ලංකාවේ ෆේස්බුක් තහනම් කරයිද මෙන්න ජනපති කල විශේෂ ප්‍රකාශය

හැකියාවක් තිබේනම් ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි ශ්‍රිලංකාවේන් ස්ථීර ලෙසම අත්හිටුවන්නැයි තමන් වෙත දෙස් විදෙස් යෝජනා ඉදිරිපත් වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා

ඒ පිලිබඳ සියලු තොරතුරු පහත විඩියෝවෙන් බලන්න තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා

පොලිසියට අපරාද කරුවන් අල්ලන්න නෙවෙයි දැන් ඉගිල්ලෙන්න පුළුවන් අද හම්බුනු සුපිරි යතුරුපැදි සහ ජීප් රථ මෙන්න

ශ්‍රී ලංකා පොලිසිය වෙත නවීනතම ජීප් රථ සහ යතුරුපැදි ප්‍රධානය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමවේදය මගින් කටයුතු කර තිබෙනවා.

මෙම යතුරුපැදි සහ ජීප් රථ ප්‍රධානය කිරීම අද (28) පෙරවරුවේදී පොලිස් මූලස්ථානයේදී සිදු කෙරුණා.

ඒ අනුව ලෑන්ඩ් කූසර් වර්ගයේ ජීප් රථ 11, යමහා XT 250 CCට්‍රේල් වර්ගයේ යතුරුපැදි 10ක් සහ යමහා FJR 1300 CC යතුරු පැදි 10ක් මෙලෙස නිල වශයෙන් භාර කෙරුණා.

ලංකාවේ ගැහැනුන්ට මොංගල් කියන්නේ නිකන්ද කාන්තාවන් දෙදෙනෙක් BIG MATCH ක්‍රීඩා පිටියට ඇවිත් ක්‍රීඩකයන්ට කොකා පෙන්වයි

පසුගියදා තිබුණු බිග් මැච් එකක් අතරතුර ක්‍රීඩා පිටිය මැදට පැනපු කාන්තාවන් දෙදෙනෙක් කරපු පිස්සු වැඩක් තමයි මේ

 

විජය ජෝති නමින් ලංකාවේ ඇති එකම හෝටලයේ සිතාගන්නට බැරි අමුතුම කතාව එක පාරක් අහලා බලන්න

ජනප්‍රිය ගායක ජෝතිපාල සහ ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරණතුංග මහත්වරුන්ගේ නමින්, ලංකාවේ ඇති එකම හෝටලය වන විජය ජෝති හෝටලය ගැන ඔබ දන්නවාද?. මෙහි අපුරු කතා රැසක් පවතිනවා. මේ ඒ ගැන එහි හිමිකරු කීව අපුරු කතාවයි.