තමන්ගේ ලින්ගේන්ද්‍රය වෙනත් යට ප්‍රසිද්දියේ පෙන්වන අය සහ ඒම පුද්ගලයන් එසේ කිරීමට පෙලබෙන හේතුව මෙන්න

තමන්ගේ ලින්ගේන්ද්‍රය වෙනත් යට ප්‍රසිද්දියේ පෙන්වන අය සහ ඒම පුද්ගලයන් එසේ කිරීමට පෙලබෙන හේතුව මෙන්න

ලංකාවේ කෙල්ලෝ කොල්ලොන්ටත් මේ අමුතු ලෙඩේ තියෙනවාලු ඔබත් ඕන තරම් අහල ඇති අහවල් පළාතේ බස් එකක් ඇතුලෙදි කෙල්ලෙකුට ගැජට් එක පෙන්නු අසහන කාරයට හොදට ගුටි කියලා නමුත් ඔබ නිකමටවත් හිතුවද ඇයි ඒ පුද්ගල දෙනෝදාහක් ඉස්සරහ එහෙම දෙයක් කලේ කියලා…? මෙන්න මේකයි කාරණේ එකට කියන්නේ ප්‍රදර්ශන කාමය කියලා එක ලෙඩක් මෙන්න ඔබ උපහාසයෙන් බැහැරකළ ඒම රෝගය පිලිබඳ පට්ට කතාවක් බලන්නකෝ මේක පිස්සු හැදෙනවා

සිරස ටීවී නාළිකා ප්‍රධානී චන්දන සූරියබණ්ඩාරත් සිරසෙන් ඉවත් කරයි සිදුවූ දේ මෙන්න

සිරස ටීවී හා එම්ටීවී නාලිකා ප්‍රධානියා ලෙස මෙතෙක් කටයුතු කර චන්දන සුරියබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර මහරාජා සමූහ ව්‍යාපාරයේ ‘ස්ටේන් ස්ටුඩියෝ’ වෙත අනුයුක්ත කර ඇත රූපවාහිනී නාලිකාවන්හි නව නාලිකා ප‍්‍රධානී හා පූර්ණ මාධ්‍ය ජාලයේම ප‍්‍රධානියා ලෙස පත් කර ඇත්තේ සුසාර දිනාල් මහතාය ඉන්දියානුවකු නොවන්නෙකු එම තනතුරට පත් වූ මුල්ම අවස්ථාවද මෙයයි.

චන්දන සුරියබණ්ඩාර මහතා නාලිකා ප‍්‍රධානී වන්නට පළමු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටි සිරස නාලිකාව විශාල ආදායමක්ද උපයමින් සිටි අතර සුරිය බණ්ඩාර මහතාගේ පාලන කාලය තුල ශ්‍රේණිගත කිරීම්වල පහලටම වැටී ආදායම්ද විශාල ලෙස අඩු වී තිබූ බව ආයතනයේ අභ්‍යන්තර ආරංචි කියයි.

සුරියබණ්ඩාර මහතා සමග රාජකාරි කල නොහැකි වීම නිසා කලකිරීමෙන් නාලිකාවේ සිටි දක්ෂ මාධ්‍ය වේදීන් රැසක් එම කාලයේදී ආයතය හැර ගොස් තිබේ කිංස්ලි රත්නායක තනුජා ජයවර්ධන නාරද බක්මීවැව සම්පත් ශ්‍රී ජයසිංහ ඇතුළු පිරිස ඉන් සමහරකි සුසාර දිනාල් මහතා මාද්‍ය විෂය සම්බන්ධයෙන් දක්‍ෂයෙකු ලෙස සැලකෙන අතර සිරස නාලිකාව ඔහු යටතේ ඉදිරියට යනු ඇති බව ආයතනයේ සෙසු නිලධාරී පිරිසේ අදහසයි.

දරුණු අපරාධ ගනාවකට සහ මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ද රට පැන සැගවී සිටින පාතාලේ යම රජු මාකඳුරේ මධූෂ් පෙම්වතිය බලන්න ඇවිත්

දරුණු අපරාධ ගනාවකට සහ මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ද රට පැන සැගවී සිටින පාතාලේ යම රජු මාකඳුරේ මධූෂ් පෙම්වතිය බලන්න ඇවිත්

ලංකාවට හෙරොයින් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක් වන්නේ ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාව හරහා මුහුදු මාර්ගයෙන් ලංකාවේ බටහිර වෙරළ තීරයට පැමිණෙන බෝට්ටුය. මධූෂ් ද මෙවැනි බෝට්ටු මගින් ලංකාවට හෙරොයින් එවීම බොහොම නිදහසේ කරගෙන යන බවක් වාර්තාවන තොරතුරු අනුව පෙනෙන්නට තිබේ. ඔහු අද ලංකාවේ පමණක් නොව ඩුබායිවලද හෙරොයින් ජාවාරම පවත්වාගෙන යන අතර ඒ සියල්ල සිදුකරන්නේ ඉන්දීයාවේ ත‍්‍රස්තවාදියෙකුගේ සහයෙන් බවත් එම ත‍්‍රස්තවාදියා ඇෆ්ඝනිස්ථානයේ සිට අවට රටවල් ගණනාවකට හෙරොයින් බෙදාහරින්නෙකු බවත් මෙරට බුද්ධි අංශ සොයාගෙන තිබේ.

හොරොයින් පමණක් නොව මධූෂ් ද ආරක්ෂක අංශ ඇස වසා මේ බෝට්ටු මගින් විටින් විට ලංකාවට පැමිණෙන බවටද මධූෂ් පිළිබඳව පරීක්ෂණ පවත්වන අංශ වෙත වාර්තා වී තිබේ. එහෙත් කොතැනක හෝ පවතින වරදක් නිසා ඒ කිසිවක් හෝ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට තවමත් අපේ ආරක්ෂක අංශ අසමත්ව ඇත. මධූෂ් ලංකාවෙන් පැන ගියේද දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ උදව් ඇතිව බව ප‍්‍රසිද්ධ රහසකි. එසේම එම දේශපාලනඥයාගේ පුතාගේ මංගල උත්සවයට ද මධූෂ් පැමිණ ඇති බවටද විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතී. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලාබාල දැරියක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් මධූෂ් ඇය හමුවීමට මෙරටට අවස්ථා කීපයකදී පැමිණ ඇති බවට පවතින තොරතුරු ඔස්සේ ද ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මධූෂ් මුලින්ම හිරගෙදර ගියේ කුමන වරදක් මතද යන්න විවාද සම්පන්නය. මධූෂ්ගේ ගමේ ඇතැමෙක් පවසන්නේ ඔහු නොකළ වරදකට හිරේ ගිය බවය. තවත් කෙනෙක් පවසන්නේ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් හිරේ ගිය බවය. කෙසේ වෙතත් එක් අවස්ථාවකදී අධිකරණයෙන් ඇප ලබාදී තිබියදීත් ඔහු වෙනුවෙන් ඇප තැබීමට කිසිවෙක් නොසිටීම නිසා තවත් මාස ගණනාවක් රිමාන්ඞ් බන්ධනාගාරයේ කාලය ගෙවන්නට මධූෂ්ට සිදුවිය. ඒ 2003 – 2004 කාල වකවානුවේදීය. ගමේ චණ්ඩියෙකු ලෙසද, බස්වලින් කප්පම් ගන්නෙකු ලෙස ද ප‍්‍රදේශයේ නමක් දරා සිටි මධූෂ් කුඩුකාරයකු කරන්නට සමත් වෙන්නේ මේ කාල වකවානුවේ ඔහුට හමුවූ බන්ධනාගාරගත රැඳවියන්ය.

බස් රථ හිමියන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් මධූෂ්ට හෙරොයින් ජාවාරම අලුත් අත්දැකීමක් එකතු කරනු ලැබිණ. සුළු මුදලක් ආයෝජනය කර එකවර විශාල මුදලක් ඉපයීමට හැකි මේ ජාවාරම ඔහුගේ හිතට අල්ලන්නට ඇත. එතැන් සිට තමන්ගේ ජාවාරම කරගෙන යා හැකි ජාලයක් හදාගන්නට ඔහු කටයුතු කළේය.

මධූෂ් කුඩු පාතාලය හරහා වඩාත් වේගයෙන් කරළියට එන්නේ 2013න් පසුවය. ඒ ඔහු ඩැනී හිත්තැටිය ඝාතනය, මීගමුවේ ලීසිං සමාගම් දෙකක් කොල්ලකෑම ඇතුළු චෝදනා රැසකට විටින් විට බන්ධනාගාරගතව සිට 2013දී ඇප මත මුදාහැරීමෙන් පසුවය. එලෙස ඇප මත මුදාහැරුණු මධූෂ් ඉන්දියාවට පළාගියේය. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇති කරගත් එකඟතා ඇතිව ඩුබායිවලට පැන ගත් ඔහු එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේය. හෙරොයින් පමණක් නොව ඔහු කේරළ ගංජා ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

ඔහු මාකඳුරේ මධූෂ් ලෙස කරළියට එන විටත් දකුණේ බලය තිබුණේ කොස්ගොඩ සුජී අතේය. ඒ නිසා තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා කොස්ගොඩ සුජී සමග ගැටෙන්නට මධූෂ්ට සිදුවිය. ඒ ගැටුමේදී ද එකිනෙකා මරාගැනීම නිසා දෙපාර්ශ්වයේ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි විය. මධූෂ් මෙන්ම සුජී ද සිටින්නේ ඩුබායිවල සැඟවීලාය. එකම රටේ දෙපැත්තක සැඟවී සිටිමින් ඔවුහු තම ජාවාරම් සියල්ල නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටදී ක‍්‍රියාත්මක කරති. ඒ සඳහා තමන් වෙනුවෙන්ම ජීවිතය පුදන්නට වුව සූදානම් පාතාල සාමාජිකයන් නිර්මාණය කරගනිති.

එය ආරම්භ කරන්නේද බන්ධනාගාරයෙනි. බන්ධනාගාර ගතව සිටින තවත් පාතාල සාමාජිකයෙකු හිතවත් කරගන්නා ඔවුන් ඒ අය මගින් තෝරාගත් පිරිසක් මුදල් ඇප දී බේරාගනු ලබයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේද හෙරොයින් ජාවාරම් මගින් උපයන මුදල්ය. ඉන්පසු ඒ පිරිස තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට මධූෂ් මෙන්ම සුජීද සමත් වෙති.

කොස්ගොඩ සුජී සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට යොදාගන්නා එක ප‍්‍රධාන සාධකයක් බවට පත්වන්නේ සමයංය. එසේම පොඩි ලැසීද කලක් ඔහුගේ ගෝලයෙක් විය. එසේම පොඩි ලැසී විටෙක මධූෂ් සමගද ගනුදෙනු පවත්වා ඇත. කොස්ගොඩ සුජි සමග එක්ව දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම ආක‍්‍රමණය කළ සමයං, මධූෂ්ගේ ප‍්‍රබල හතුරකු බවට පත්විය.

මධූෂ්ගේ හිතවතෙක් වන හර්ෂ යසස් සමයං විසින් ඝාතනය කිරීම තමන්ට එල්ල කළ මරු පහරක් ලෙස මධූෂ් දැක්කේය. ඒ හර්ෂ යසස් යනු ඩැනී හිත්තැටිය ඝාතනයේ දෙවැනි සැකකරු වන නිසා මෙන්ම තමන්ගේ හොඳම ගෝලයෙකු වන නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව එකතුවූ මේ ඝාතනය නිසාද සමයං මධූෂ්ගේ ප‍්‍රධාන හතුරකු බවට පත්විය. එහි අවසානය වූයේ සමයං සමගම කලක් එක්ව සිට පසුව ඔහුගේ හතුරෙකු බවට පත්වූ අංගොඩ ලොක්කා ලවා සමයං ඝාතනය කිරීමට කටයුතු කිරීමය.

අංගොඩ ලොක්කාට ද සමයංගෙන් පළිගැනීමට එමට කාරණා තිබිණ. ඒවා එකින් එක කතා කිරීමට මෙය වෙලාව නොවන්නේ මධූෂ්ගේ හෙරොයින් ජාවාරමේ දිග පළල හඳුනාගැනීමට එයින් බාධා ඇති වෙන බැවිනි. අංගොඩ ලොක්කලා මධූෂ් සමග ගහපු ගේම අනුව සමයං ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාර රථයකින් කඩුවෙල අධිකරණය කරා ගෙන යමින් සිටිිදී කලුතර එතනමඩලේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

මේ සමූහ ඝාතනයේ සැකකරුවන් බවට අංගොඩ ලොක්කා පත්වුවද ඔහු තම ළගම සගයා වන ලඩියා සමග කාටත් රහසේ ඉන්දියාවට පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණලදී හෙළි විය. ඔවුන් එලෙස පලාගොස් තිබෙන්නේ මධූෂ්ගේ උදව් ඇතිව බොට්ටු මගින් බවටද පොලිසිය සැක පළ කරයි. කෙසේ වුවද ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හා ලඩියා ආගමන විගමන නීතී උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට පත්වූහ. මාස කීපයක් එරටදී හිරබත් කෑ ඔවුහු මේ වන විට නිදහස්ව ඇති නමුත් ඔවුන්ට එතැනින් පසු සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් දන්නේ නැත.

එහෙත් දැනට වාර්තා වන පරිදි මධූෂ් තම හෙරොයින් මුදල් යොදවා අල්ලා ගන්නා ජාලයන්ගේ සහය ඇතිව තවදුරටත් අංගොඩ ලොක්කාට හා ලඩියාට ඉන්දියාවේම සැඟවී සිටින්නට මග හෙළි කර දී තිබේ. එසේ සිදුකරන ඔහු ඔවුන් හරහා සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට සමත්ව ඇත. ඩුබායිවල සිට ඇෆ්ඝනිස්ථානය හරහා මධූෂ් එවන හොරොයින් ලංකාවට එවනු ලබන්නේ ලොක්කලාය. ඒ හොරොයින් දකුණේදී බෙදාහරින්නේ ඩිලයිට්ලාය. උතුරේදී බෙදාහරින්නේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ය.

මධූෂ් විනීතා ගුණසේකර මගින් ඇගේ සැමියා වූ කොටි පොලිස්පති ලෙස හැඳින්වූ නඩේසන් හඳුනාගන්නා අතර එමගින් හඳුනාගන්නා කොටි සාමාජිකයන් සමග ගනුදෙනු කරනු ලබයි. යුද්ධ සමයේදී මධූෂ් උතුරට ගොස් ඔවුන්​ෙගන් යුද පුහුණුවද ලබාගෙන ඇතැයි ආරක්ෂක අංශ වෙත යම් යම් තොරතුරු වාර්තා වී තිබෙන අතර මේ වන විට මධූෂ්ගේ කල්ලියේ හිටපු කොටි සාමාජිකයින් මෙන්ම යුද හමුදාවෙන් පලාගිය අයද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු බොහෝ ඝාතන සැලසුම් කරන්නේ ඔවුන්ගේ සහය ඇතිව බවද ආරක්ෂක අංශ පවසති.

මොවුහු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී අද වන විට ජීපීඑස් තාක්ෂණය පවා යොදාගන්නා බවටද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. එමගින් ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය තහවුරු කරගන්නා ජාවාරම්කරු අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට සපයා ඊසිකෑෂ් ක‍්‍රමයට මුදල් ලබාගැනීම සිදුකරනු ලබති. අංගොඩ ලොක්කා ලංකාවට එවන කුඩුවලට අදාළ මුදල් මෙරට සිටින මධූෂ්ගේ ගෝලයන් එකතු කරගනු ලබන්නේ ඊසිකෑෂ් ක‍්‍රමයට වන අතර ඒ මුදල් මධූෂ්ට යවන්නේ උණ්ඩියල් ක‍්‍රමයටය. ඒ සඳහා මැදිහත්ව තිබෙන්නේ පසුගිය මාර්තු 16 වැනිදා අලුත්කඩේ නුරානියා වීදියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් විසින් බවටද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී.

උණ්ඩියල් ක‍්‍රමය යනු මුදල් එහා මෙහා ගෙන යන ක‍්‍රමයක් නොවන අතර ජාවාරමට සම්බන්ධ වන පාර්ශ්වයෙන් මුදල් ටික එකතු කරගැනීම මෙරට සිටින එක් පුද්ගලයකු විසින් සිදුකරන අතර එයට සමාන මුදලක් විදේශ ගතව සිටින ඔහුගේ සගයෙක් අනෙක් පාර්ශ්වයට ගෙවීමය. එහෙත් දැනට හොරොයින් ජාවාරමේදී එහා මෙහා යන කෝටි ගණනාවක මුදලක් මේ ක‍්‍රමයට ගෙවීම අපහසු වන බැවින් අදාළ මුදලම පන්දාහේ නෝට්ටුවලින් සකස් කර ගුවන් යානා කාර්ය මණ්ඩලවල සේවය කරන්නෙකු භාවිත කර යැවීමේ ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතින බවටද ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබේ. රිස්වාන්ට ව්‍යාපාරිකයෙකු වීම නිසාම පළමු ක‍්‍රමයට ඔහු ලවා මුදල් ගෙන්වා ගැනීම මධූෂ්ට පහසු වෙන්නට ඇත.

රිස්වාන් ඝාතනයට ලක්වෙන්නේ මෙවැනි ගනුදෙනුවක නිරත වෙමින් සිටියදීය. රිස්වාන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් පමණක්ම නොවේ. වසර දහයකට පමණ පෙර පටන් මාලිගාවත්ත ප‍්‍රදේශයේ ජීවත්ව ඇත. එහි පාතාල කල්ලියක් සමග කටයුතු කර තිබෙන අතර එකල වූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ද පත්ව ඇති බවට පොලිස් වාර්තා ද පවතී. එසේම ඔහු කඹුරුගමුවේ මධූෂ් සමග මිය යන තෙක්ම දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට රිස්වාන්ගේ ජංගම දුරකථනයේ දත්ත මගින් හෙළි වී තිබේ.

එපමණක් නොව අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව ඇති දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක සමගද රිස්වාන් දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවට කරුණු හෙළි වී ඇත. රිස්වාන් මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී නැතිවම බැරි පුරුකකි. රිස්වාන් ඝාතනය සම්බන්ධයෙන් මධූෂ් කලබල වෙන්නේත් ඒ වෙනුවෙන් කොස් මල්ලීගේ හිස ඉල්ලා සිටින්නේත් ඒ පාඩුව එතරම්ම බලවත් වන නිසා විය යුතුය.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාලයන්ට තමන්ගේ අනෙකුත් ජාවාරම් පවත්වාගෙන යාමේදී වඩාත් ආරක්ෂාකාරී වෙන්නේ බන්ධනාගාර ගතව සිටීම හෝ විදේශගතව සිටීමය. බොහෝ දෙනා මුදල් ලබාගැනීම මෙන්ම ගනුදෙනුකරුවන් හඳුනාගැනීමත් නවීන ජංගම දුරකථනවල පහසුකම් භාවිත කරමින් සිදුකරනු ලබති. ඒ සඳහා ඔවුන් බන්ධනාගාර නිලධාරීන් බිය වද්දා අවශ්‍ය ඉඩකඩ සකස් කර ගනිති. එයට අවනත නොවන්නන් කෙරෙහි වෙනම අවධානය යොමු කර තම දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් සේවා ස්ථාන මාරු කිරීම් හෝ වෙනත් වැරදි පටවා විනය පරීක්ෂණවලට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයන් ඇති කරති. මේ නිසා අද වන විට බන්ධනාගාරය හෙරොයින් ජාවාරම පවත්වාගෙන යාමේ ප‍්‍රධාන තිප්පළක් බවට පත්ව තිබෙනවාදැයි සිතෙන තරම් තත්ත්වයක් මතුව තිබේ.

මුදිතා දයානන්ද

දින ගනානාවක් බිත්තිය ඇතුලෙන් අමුතු අමුතු ශබ්ද ඇසුනා..බිත්තිය එතනින් කඩා දැමු පසු දැකපු දේ හැම කෙනෙක්ම සංවේදී කළා

පුංචි ළමයි ගැන අපි හුගාක් අවදානයෙන් ඉන්න ඕනේ. ඔබත් දෙමව්පියෙක් නම් ලයිෆ් යුටියුබ් නාලිකාවෙන් අපි අද කියන්න යන දේ ඔයාලට ගොඩක් වැදගත් වේවි. මේ සිදුවීම වෙලා තියෙන්නේ නයිජීරියාවේ ඔන්ඩෝ කියන ප්‍රාන්තයේ ඔඩුදුව කියන නගරයේ. මෙහි වාසය කරලා තියෙනවා අවුරුදු 12ක දගකාර පුංචි පුතෙක්. මෙයාව බලා ගන්න ඉදලා තියෙන්නේ එයාගේ ආච්චි අම්මා.

ඉතින් පහුගිය දවසක මේ පුංචි පුතා තනියම ලග කඩේකට ගිහින් තියෙනවා. ගිහින් එන ගමන් එක්තරා නිවසක බිත්තියක් හා ඒ අසලම බැදලා තිබුණු තාප්පයක් අතර පුංචි හිඩැසකට මේ දරුවා රිංගලා.
යන්තම් රිංගලා ඇතුලට ගියපු පුංචි පුතාට ආයේ එලියට එන්න නම් බැරි වෙලා. ඒ තරමටම මේ හිඩැස ගොඩක් පටු තිරයක්. මේ විදියට ඔහු දින 3ක් මේක ඇතුලේ හිර වෙලා ඉදලා තියෙනවා.

පුංචි තිරයේ අහිංසකම කෙල්ල කියපු දෙවෙනි ඉනිමේ ලිහිණි ශලනි ප්‍රනාන්දුගේ ඔබ නොදුටු අලුත්ම ෆොටෝ ටික මෙන්න දැන්නම් අහිංසක නැ

පුංචි තිරයේ අහිංසකම කෙල්ල කියපු දෙවෙනි ඉනිමේ ලිහිණි ශලනි ප්‍රනාන්දුගේ ඔබ නොදුටු අලුත්ම ෆොටෝ ටික මෙන්න දැන්නම් අහිංසක නැ   

ලක්ෂ ගණන් වියදම් කලේ නැ ෆොටෝ ෂුට් ගැහුවේ නැ සුපිරි ගායක චාමර වීරසිංහ හතර පස් දෙනෙක් සමග උපන්දිනය සමරපු හැටි මෙන්න

වර්තමාන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය, කාගේත් ආදරය දිනාගත්තු සුන්දර චරිතයක් තමයි ගායන ශිල්පී චාමර වීරසිංහ කියන්නේ. ඔහුගේ නිහතමානි කම නිසාමයි ඔහුට මෙතරම් රසික ආදරයක් ලැබෙන්නේ.

අද චාමරගේ උපන් දිනය. පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ක චාමර සිය උපන්දිනය සමරා තිබුණේ මෙන්න මේ විදියට

birthday celebrating 🎂#admin

Posted by Chamara weerasinghe on Friday, April 20, 2018

රුපියල් කෝටි 16 කාර් එක හැමෝම දැක්කා එත් දම්මික පෙරේරා තමන්ගේ සේවකයෝන්ට කරන දේ ඇහුවොත් ඔබ පුදුම වේවි

දම්මික පෙරේරාගේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් එහි සේවකයෙකුම හෙළිදරව් කරයි කෝටි ගණනක වාහන ගෙනාපු ඔහු සේවකයෝන්ට කරන දේ ගැන ඔහුගේම අලුත් සේවකයෙක් තමන්ගේ මුහුණු පොතේ සටහනක් දමා තිබුනා මේ එම සටහනයි

සංගීත් සතරසිංහයි,උදාරියි වෙන් වුණේ සමලිංගික ඇසුරක් නිසා මෙන්න සියල්ල හෙළි වෙයි උදාරි සංගීත් ගැන කියපු දේ මෙන්න

සංගීත් සතරසිංහ සහ උදාරිගේ වෙන්වීමත් සමග ඒ දෙදෙනා විසින් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරන සටහන් සහ ඡායාරූප නිසා විවිධ කතා හැමතැනම පැතිරෙන්න අරන් තියෙනවා.

එමෙන්ම ඊයේ දිනයේ ත් උදාරි දැමූ සටහනකට කලා ක්ෂේත්‍ර යේ නවකයෙකුද අදහස් දක්වා තිබුණා.

මේ අදහස්වලට උදාරිද ප්‍රතිඋත්තර ලබාදී තිබුණා.

කෙසේවෙතත් මේ නිසා ගොඩක් දෙනෙක් සංගීත්ටනම් බැණලා තිබුණා.

මේ එම අදහසුයි

 

වෙනත් කෙනෙකු හෙලුව් හොරෙන් බලලා ඒක මතක් කර කර ස්වයං වින්දනය කරමින් තනිව සතුටුවෙන දර්ශනාස්වාදය නම් රෝගය ගැන පොලව පලාගෙන යන්න හිතින කතාවක් මෙන්න

වෙනත් කෙනෙකු හෙලුව් හොරෙන් බලලා ඒක මතක් කර කර ස්වයං වින්දනය කරමින් තනිව සතුටුවෙන දර්ශනාස්වාදය නම් රෝගය ගැන පොලව පලාගෙන යන්න හිතින කතාවක් මෙන්න

මේ ලෙඩේ හැදුනම තමන්ගේ බිරිඳ හෝ සැමියා වෙනත් පුද්ගලයකු සමග ලිංගිකව එක්වීමට සලස්වලා එයා එක බලාගෙන කරන පිස්සු වැඩේ මෙන්න හම්මේ මෙහෙම ලෙඩක් හතුරෙකුටවත් හැදෙන්න එපා දෙයියනේ බලන්නකෝ මේ ලිං!ගික ලෙඩේ හැදුනම වෙන දේ

මෙන්න සල්ලි ගස් කියන්නේ මේවට පැලයක් හිටවාගත්තොත් ජීවිතේම ගොඩ අප්‍රිකාවෙන් ලංකාවට ආපු අරුම පුදුම පලතුර මෙන්න

මෙන්න සල්ලි ගස් කියන්නේ මේවට පැලයක් හිටවාගත්තොත් ජීවිතේම ගොඩ අප්‍රිකාවෙන් ලංකාවට ආපු අරුම පුදුම පලතුර මෙන්න

මේ වගේ පළතුරක් ඔබගේ නිවසෙත් වගා කරගත්තොත් ඔබගේ ජිවිතයමත් ගොඩ කොහොම හරි උත්සහා කරන්න හැමෝටම දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා