සුරූපී ජපන් තරුණියක් ෂොට් එකක් දානගමන් දෙවෙනි ඉනිමේ තේමා ගීතය ලස්සනට ගායනා කල හැටි ලංකාවේ අයට වඩා ලස්සනට කියනවා

සුරූපී ජපන් තරුණියක් ෂොට් එකක් දානගමන් දෙවෙනි ඉනිමේ තේමා ගීතය ලස්සනට ගායනා කල හැටි ලංකාවේ යට වඩා ලස්සනට කියනවා

මෙව්වා ඉතින් ජපන් ඉන්න ලංකාවේ උන්ගේ හපන්කම් තමයි බලන්නකෝ ලස්සනට සින්දුව කියනවා

මෙව්වා ඉතින් කොරියාවේ ඉන්න ලංකාවේ උන්ගේ හපන්කම් තමයි😂😂

Posted by කොරියන් මස්සිනා Koriyan Massina on Saturday, April 28, 2018

මගේ තාත්තාට පිළිකාව හැදුනම උදව් කලේ රෝහීත් IPL බලන්න ගිය ශ්‍රී ලාංකීය තරුණයා මුම්බායි පිටුව කණපිට පෙරලයි

මේ දිනවල ලොව පුරාම ක්‍රිකට් රසිකයන්ගෙ අවදානයට ලක්ව තිබෙන්නෙ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියයි. මෙම තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ශ්‍රී ලංකා රසිකයන්ගේ වඩාත් අවදානයට ලක්ව තිබෙනවා.
ඒ ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන සහ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි කන්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම නිසා.

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සහ විශේෂයෙන්ම එම කණ්ඩායමේ නායක රෝහීත් ෂර්මාගේ රසිකයෙකු ලෙස ප්‍රසිද්ධ මොහොමඩ් නිලාම් පසුගිය දින මුම්බායි හි සංචාරය කරමින් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට සහය දක්වා තිබුනා. මොහොමඩ් නිලාම්ගේ පියාට අසනීප වූ අවස්තාවේ රෝහීත් ෂර්මා ඔහුට උපකාර කර තිබෙන බවද පැවසෙනවා.

ඒ අවස්තාවේ විඩීයෝවක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ පලකර තිබූ අතර එම විඩීයෝව පහතින්

A special Rohit Sharma fan

We met a special Rohit Sharma and #MI fan all the way from Sri Lanka! 🇱🇰#CricketMeriJaan #MumbaiIndians

Posted by Mumbai Indians on Wednesday, April 25, 2018

පොලීසියේ පූර්ණ ආරක්ශාව යටතේ සිදු කෙරුණු දරුණු පාතාල සාමජිකයාගේ විවාහ මංගල උත්සවය සිදුවුණු හැටි මෙන්න

2018.04.25 වන දින වත්තල පොලීසියේ පූර්ණ ආරක්ශාව යටතේ මට්ටක්කුලියෙහි පාතාල සාමජිකයෙකුගේ විවාහ මංගල උත්සවයක් පවත්වා ඇත.

මෙම මනාල යුවල රැගත් මංගල රථය වත්තල පොලිස් බල ප්‍රදෙශයේ කදිරාන පාලම වෙත කැදවගෙන පැමිණියේ කොළඹ සිට පොලිස් ජීප් රථ හා පොලිස් යතුරුපැදි කිහිපයක ආරක්ෂාව යටතේය. පසුව මෙම යුවල වත්තල ප්‍රදේශයේ පිහිටි උත්සම ශාලාවක් වෙත පොලිසියේ ජීප් රථයක් හා යතුරුපැදියක ආරක්ෂව යටතේ කැඳවාගෙන ගොස් තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම මංගල උත්සවයට අමුත්තන් 300කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් සියලු දෙනා උත්සව ශාලාව වෙත ඇතුළත් කරනු ලැබුව්වේ පොලිසියේ දැඩි පරික්ෂාව යටතේ බවද උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය. පොලිස් නිලදාරීන් 20කට අධික පිරිසක් මෙහි ආරම්භයේ සිට අවසානය දක්වා යොදවා ආරක්ශාව තර කර ඇත.

මෙම සියලු ආරක්ෂක කටයුතු වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම ස්ථානයේ රැඳී සිටිමින් මෙහෙයවා තිබෙන බව ද පැවැසේ. මංගල උත්සවය අවසානයේ යුවළ මධුසමය සදහා පිටව ගොස් ඇත්තේද පොලිස් ආරාක්ෂාව මැද බව ද පැවැසේ.

පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිඛික නියෝගවලට අනුව මෙම මංගල උත්සවය පොලිස් ආරක්ශාව ලබදී ඇති බව පොලිසිය කියයි. මෙම පාතාල සාමාජිකයාගේ විවාහ මංගල දිනයේදී ඕහු ඝාතනය කරන බවට මොදර ප්‍රදේශයේ ප්‍රතිවාදී පාතාල නායකයකු ඔහුට තර්ජනය කර තිබිණැයි පැවැසේ.

ඒ අනුව ඔහු සිද්ධිය පොලිස්පතිවරයා වෙන පැමිණිලි කර සිය විවාහ මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුව ඔහුට විවාහ මංගල දිනයේ මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දුන් බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ළමයින් 140ක් යොදාගෙන සිදුකල ලෝකයේ විශාලතම බිලි පුජාවේ සියලුම තොරතුරු හෙළිවෙයි මෙන්න එම අහස පොලව නුහුලන අපරාදය සිදුවුණු හැටි

දරුවන් 140 දෙනෙකු අමානුෂිකව මරා සිදුකළ බිලි පූජාව

ඉතිහාසයේ මෙතෙක් සිදුවූ බවට විශ්වාස කෙරෙන දරුවන් යොදයෙන කළ විශාලතම බිලි පූජාවේ තොරතුරු අනාවරණය කර ගැනීමට කැනීම් සිදුකර පුරාවිද්‍යා කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

පේරු රාජ්‍යයේ උතුරු මුහුදු සීමාව ආසන්නයේ මීට වසර 550කට ඉහත මෙම බිලි පූජාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

බිලි පූජාව වෙනුවෙන් ඝාතන කළ දරුවන් 140කට වැඩි සංඛ්‍යාවකගේ අස්ථි කොටස් මෙලෙස සොයා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි කැනීම් සිදුකර පුරාවිද්‍යාඥයින් පවසන්නේ.

වසර ගණනාවක් පුරා සිදුකළ මෙම කැනීම් වලදී දරුවන්ගේ අස්ථි කොටස් සහ ඔවුන් පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන රෙදිපිළි කොටස් සහ අභරණ කොටස් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එවක පැවති මයා සහ ඉන්කා වැනි ශිෂ්ඨාචාරයන් මිනිස් බිලි පූජාවන් සිදුකල බවට තොරතුරු වාර්තාවී තිබුනද මෙවැනි චිශාල දරු පිරිසක් එකවර බිලිදුන් බවට ඉතිහාසයේ සටහනක් නොමැති බව එම පුරාවිද්‍යාඥයින් පවසනවා.

 

එක ටොෆි කොලයක් නෑ එක රොඩ්ඩක් නෑ ජපන්නුත් හොල්මන් කරන අපේ රටේ තිබෙන එකම දුම්රිය ස්ථානය මෙන්න බත් දාගෙන කන්න පුළුවන්

අපේ රටේ දුම්රිය ස්ථාන ගැන අමුතුවෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ නැහැනේ. අපි හැමෝම වගේ දන්නවා ඒවගේ තියන තත්වය. ජරාව හැමතැනම කපුටෝ වැහි වැහැලා කුරුල්ලෝ ඇඟටත් ජරා කරනවා ඔය වගේ දහසකුත් ප්‍රශ්න ඉතින් අද අපි මේ ඔයාලට කියන්න යන්නේ එසේ මෙසේ දුම්රිය ස්ථානයක් ගැනනම් නොවෙයි. ජපානයේ ඇති දුම්රිය ස්ථානයක් වගේ තියන ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානයක් ගැනයි මේ වීඩියෝව.

මෙන්න රජයේ අයට විතරක් නෙවෙයි පෞද්ගලික අංශයටත් මෙන්න රජයෙන් විශේෂ නිවාඩුවක්

පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට මැයි 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර පවසනවා. මෙවර ලෝක කම්කරු දිනය මැයි මස 7 වන දිනට වෙනස් කර ඇති බැවින් එදින පෞද්ගලික අංශයටත්, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ අර්ධ රාජ්‍ය ආයතනවලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් හිමිවන බවයි ඔහු කියා සිටියේ. මේ අතර මැයි මස 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැටළුවක් කර නොගත යුතු බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා

කෙල්ලොන්ට ගණිකාවක් වෙන්න පුලුවන්නම් මෙන්න නවසීලන්තයේ ලක්ෂ 85ක පඩියකට සුපිරිම රැකියාවක් ලංකාවේ අයටත් යන්න පුළුවන්

ගණිකා වෘත්තියේ නියැලෙන යුවතියන්ට නවසීලන්තයේ වීසා ලබාගැනීමේදී එය අනෙකුත් වෘත්තීන් සේම පිළිගැනීමට ලක් වන වෘත්තියක් බවට නම් කිරීමට නවසීලන්ත බලධාරීන් තීරණය කර තිබේ.

මේ අනුව නියමිත කායික මානසික යෝග්‍යතාවය සහිත, අඩුම වශයෙන් වසර තුනක පළපුරුද්දක් සහිත කාන්තාවන් සඳහා නවසීලන්ත වීසා ඉල්ලුම් කිරීමේ හැකියාව තිබේ.

ඉහළ වෘත්තීය මට්ටමක් සහිතව ලිංගික සේවා සැපයීමෙන් නවසීලන්තයේදී වසරකට රුපියල් මිලියන 8.5 (ලක්ෂ 85 ) පමණ ඉපයිය හැකිය.

වටිනාකම දැනෙන්න පටන් ගන්නේ වෙන කෙනෙක් ළඟ ආදරේ හොයන්න පටන් ගත්ත දවසට ශලනි තාරකා අග කිලිපොලා යන දෙයක් කියයි

ශලනි තාරකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්.ඉතින් ශලනි ගැන පසුගිය දවස්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා.

කොහොමවුණත් ඇය සමාජජාල මාධ්‍යයන්ට යොමු කෙරූ සටහනක් ගැන දැන් නැවතත් හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා.ඒ ශලනි ආදරය ගැන දැමූ සටහනක් සමගයි.

මේ එම සටහනයි.

\

පෙම්වතාට කියලා කන්‍යාබාවය නැතිකරගෙන ඒ සතුට සමරන්න යාලුවන්ට පාටි දෙන කොළඹ උසස් බාලිකාවල වලස්ත කෙල්ලොන්ගේ ඇත්ත පැටිකිරිය මෙන්න

පෙම්වතාට කියලා කන්‍යාබාවය නැතිකරගෙන ඒ සතුට සමරන්න යාලුවන්ට පාටි දෙන කොළඹ උසස් බාලිකාවල වලස්ත කෙල්ලොන්ගේ ඇත්ත පැටිකිරිය මෙන්න

පාසැල් යන වියේ ලිංගික සබදතා පැවැත්වීමනම් ලිංගික නිදහස උපරිමයෙන් ඇති රටවලවත් අනුමත නොකර අතර එය නීතියෙන් වරදක්ද වනවා. නමුත් මේ වනවිට කොලඹ උසස් යැයි කියන බාලිකාවල කොල්ලෝ කරන අසික්කිත් වැඩේ මෙන්න

මම ගණිකාවක් ජනාධිපති සල්ලාලයෙක් පොදුරාජ්‍ය මණ්ඩල සමලුවට ගිය ගිහානි අක්කාගෙන් පෙරලි කාර ප්‍රකාශයක්

ජනාධිපතිතුමාව සල්ලාලයෙක් කරමින්, මාව ගණිකාවක් කරමින්, මාව නැවත නැවත කෙලසමින් මේ කරන වැඩේ ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශයට පෙන්නේ නැද්ද? මයිලෝ ගැන කතා කරා වගේම..එන්රික්ගේ ප්‍රසංගයේ තනපට ගැන කතා කළා වගේම, මා වෙනුවෙන් පෙනී හිටින්න ගිහානි කියපු කතාව මෙන්න

ෆෙස්බුක්හි පුවත් මැවූ ගිහානි වීරසිංහ පළමුවරට නෙත් වෙත කතා කරයි..

"ජනාධිපතිතුමාව සල්ලාලයෙක් කරමින්, මාව ගණිකාවක් කරමින්, මාව නැවත නැවත කෙලසමින් මේ කරන වැඩේ ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශයට පෙන්නේ නැද්ද? මයිලෝ ගැන කතා කරා වගේම..එන්රික්ගේ ප්‍රසංගයේ තනපට ගැන කතා කළා වගේම, මා වෙනුවෙන් පෙනී හිටින්න…" ෆෙස්බුක්හි පුවත් මැවූ ගිහානි වීරසිංහ පළමුවරට Neth FM වෙත කතා කරයි..සම්පූර්ණ වීඩියෝව බලන්න පහතින් https://youtu.be/MN7vBVCzI7s

Posted by Neth FM on Thursday, April 26, 2018