ට්‍රිප් එකක් ගිහින් සුපිරි ෆන් එකක් ගන්න අවුට් ඩෝ DJ මියුසික් දෙන ලංකාවෙ තිබෙන පට්ටම බස් ටික මෙන්න පිස්සු හැදෙනවා

ට්‍රිප් එකක් ගිහින් සුපිරි ෆන් එකක් ගන්න අවුට් ඩෝ DJ මියුසික් දෙන ලංකාවෙ තිබෙන පට්ටම බස් ටික මෙන්න පිස්සු හැදෙනවා කොහේ හරි යන්න කලින් ඔබ හොයන්නෙත් මේ වගේ බස් එකක් නේද මෙන්න එහෙනම් ඔබටත් ආතල් එකේ ට්‍රිප් එකක් යන්න පට්ටම බස් ටිකක්

විදෙස් කාන්තාවකට අතවර කලැයි චෝදනා ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට පත්වෙයි ?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට පත් වනු ඇති බව වාර්තා වෙයි.

විදෙශීය කාන්තාවන් දෙදෙනෙකු විසින් කටුනායක ගුවන්තොටුපල පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මේ වන විටත් ඔහුගේ මිතුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මිතුරා විසින් මෙහලි කර ඇති කරුණු අනුව විදේශීය කාන්තාවට අතවර කිරීමට ධන්ෂ්ක ගුණතිලකද සම්බන්ධ වී ඇති අතර ඒ අනුව ඔහුද අත්අඩංගවට ගනු ඇති බව වාර්තා වෙයි.

ධනුෂ්ක ගුණතිලකට මේ වන විට විනය පරික්‍ෂණයක් ආරම්භ කර ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහුට ජාත්‍යන්තර තරග තහනමක්ද පනවා ඇත.

 

 

රියදුරු මහතුන් ගේ දෙලොව රත්කරමින් පොලිසියෙන් එන අලුත්ම නිතිය මෙන්න ඔබත් ලෙඩින්නම් මහමගදී ඔබට තවත් දඩ කොලයක්

මහමගදී රියදුරන්ගේ ලෙඩ පරික්ෂා කිරීම සඳහා පොලිසියෙන් අලුත්ම නීතියක් ඔබත් රියදුරෙක්නම් මෙන්න ඔබට තවත් දඩයක් ලියන්න කලින් මේ ගැනත් දැනුවත් වෙන්න ඔබට ඉතාම වැදගත් වේවි

පියයුරු තුනක් සහිත අසාමාන්‍ය කාන්තාවක් වූ කුවේණියගේ ලෝකයට මෙතෙක් රහසක්ව කුවේනියගේ රහස් තොරතුරු මෙන්න

විජය කුවේණි කතාව අපි හුඟ දෙනෙක් පොඩි කාලේ ඉඳන් අහල තියන කතාවක්.. ඉතින් අද අපි ඔයාලට කියන්න සුදානම් වෙන්නේ ඉතිහාස පොත්පත් වල සඳහන් වෙලා තියන නමුත් අපි බොහෝ දෙනා අහල නැති පසුබිම් කතාවක් ගැනයි. අපි සුලභව අහන විජය කුවේණි කතාවේ නොදුටු පැත්තයි මේ මෙන්න බලන්නකෝ එහෙනම් වීඩියෝව

රෝයල් පාටියක් ගත්තා කියලා හැමෝම හැමතැනම කතා කළාට මේ වැඩේ ගැන කවුරුත් කතා කළාද චන්දිමාල් පියුමි රටටම පාඩමක් කියාදුන් හැටි

චන්දිමාල් ජයසිංහ ගැන පහුගිය දවස්වල හැමතැනම කතාවෙන්න පටන් ගත්තේ චන්දිමාල් සිය උපන්දිනයට දුන්න රෝයල් පාර්ටි එක නිසා.

මේ නිසා විවිධ තැන්වල චන්දිමාල්ව විවේචනය කරන්න ගත්තා.

හැබැයි එක රැයින් හැමතැනම ඒ රෝයල් පාර්ටි එක ගැන කතාකළත් කවුරුත් චන්දිමාල් ඊයේ කරලා තිබ්බ වැඩක් ගැනනම් කතා කරලා තිබ්බේ නෑ.

පාරේ අඬමින් හිටපු රෝගී අම්මා කෙනෙක්ට චන්දිමාල් පිහිට වෙලා තියෙනවා.

ඒ අම්මාව චන්දිමාල්ගේ වියදමින් කොළඹ පෞද්ගලික රෝහලකටත් ඇතුලත් කරලා.

මේ ඒ ගැන මුහුණුපොතේ පළවූ ඡායාරූප කිහිපයක්.

තමන්ගේ කෙල්ල වෙනුවෙන් ජීවිතයම කැපකළ දොස්තර කෙනෙක් කරපු තරුණයා තරුණිය බලන්න ආපු වෙලාවේ දැකපු දෙයින් දෙලොව රත්වෙයි

තමන්ගේ කෙල්ල වෙනුවෙන් ජීවිතයම කැපකළ දොස්තර කෙනෙක් කරපු තරුණයා තරුණිය බලන්න ආපු වෙලාවේ දැකපු දෙයින් දෙලොව රත්වෙයි

තමන්ව මහා කෝටිපතියෙක් කර අවසන්ගමන් ගිය තමන් ඇතිකරපු ගවයාට අවුරුදු 37ක් තිස්සේ මේ මනුස්සයා කරපු දේ ඇහුවොත් ඔබගේත් දෙලොව රත්වෙයි

තමන්ව මහා කෝටිපතියෙක් කර අවසන්ගමන් ගිය තමන් ඇතිකරපු ගවයාට අවුරුදු 37ක් තිස්සේ මේ මනුස්සයා කරපු දේ ඔබත් විශ්මයට පත්වේවි.කවදාවත් කවුරුත් නොකරපු දෙයක් හරකෙක් වෙනුවන් කරන ලොව සිටින එකම මිනිසා ගැන තමා මේ කතාව

අක්කි ඔයා සෙක්සි වෙන්න යන්න එපා ස්වීට් වෙන්න කියලා මට කියන්නෙ කවදාවත්ම හිතුවේ නැති දෙයක් තම මට අද වෙලා තියෙන්නේ ඕෂදී

මගේ ජීවිතයෙ එහෙම ලොකු සිහින තිබුණෙ නැහැ. නිළියක්වීම හෝ නිරුපිකාවක වීම කියන දේ ගැන කවදාවත් හිතලාවත් තිබුණෙ නැහැ. නමුත් ඒ සෑම දෙයක්ම සිදුවුණේ අහම්බයකින්.

ඒ අහම්බය ගැන කිව්වොත් එතකොට මම පාසල් අධ්‍යාපනය අවසන් කරලා තිබුණා. අපේ පුංචිම සැලෝන් එකක් තිබුණා. පුංචි තමයි මුලින්ම මාව එයාගෙ හැඩගැන්වීම් කටයුත්තකට ගත්තෙ. ඒ විදියට අහම්බයෙන් පැමිණි ගමන තමයි මාව අද මේ තරම් දුරකට රැගෙන ආවේ.

නිරුපිකාවක සහ මියුසික් වීඩියෝ නිරූපනය නිසා බොහෝ දෙනා අතර ආන්දෝලාත්මක කතාබහකට ලක්වූ ඕෂධී හිමාෂා තමයි මේ විදියට කියන්නෙ. අද ඇය අපට හමුවන්නේ නිරූපණයට එහා ගිය රංගන ශිල්පිනියක ලෙසයි. මේ දිනවල ඇය ගැන බොහෝ දෙනා කතා වන්නේ උදයකාන්ත වර්ණසූරීයගේ ‘වස්සානයේ සඳ’ චිත‍්‍රපටය නිසයි. එහි නටාෂාගේ චරිතයට රංගනයෙන් දායකව සිටින ඕෂධී සමග කළ පිළිසඳරකි මේ.

ඕෂධී එදා ඇත්තටම ඔබගෙ අරමුණ වුණේ?
ලොකු අරමුණු තිබුණෙ නැහැ. පොඩි කාලයේදී හැමෝම හිතන විදියට වෛද්‍යවරියක්, ඉංජිනේරුවරියක්, නීතිඥවරියක් වෙන්න හිතුවෙ නැහැ. නමුත් ගුවන් සේවිකාවක වීමේ අදහස තමයි තියෙන්නෙ කියලා, මගෙන් කවුරුහරි ඇහුවාම කිව්වා.

එතකොට සමාජගත වෙන්න හිතුවෙ?

මම කිව්වෙ මට ලොකු බලාපොරොත්තු තියා ගන්න තරම් කාලයක් තිබුණෙ නැහැ. එක පාරටම වගේ තමයි ක්ෂේත‍්‍රයට එන්න ලැබුණෙ. එතකොට යාන්තමට අවුරුදු 18 පසු වුණා විතරයි. ඒ මොහොතේ ලැබුණු දේ කළා. ඒක ඇත්තටම ලොකු අරමුණු ඇතිව ආ ගමනක් නෙවෙයි.

ඒ අහම්බයෙන් ආ ගමන අද වනවිට ඔබට ගෙනැල්ලා දීලා තියෙන දේ මොනවද?

ඒ අහම්බය මට වාසනාව තමයි ගෙනැල්ලා දුන්නෙ. ඒ නිසා මම හරි සතුටින් ඉන්නෙ.

ඒ විදියට සතුටින් සිටින්නෙ නිරූපන ක්ෂේත‍්‍රය නිසාද? නැත්නම් වෙන දෙයක් නිසාද?

නිරූපණ ක්ෂේත‍්‍රයේ නොහිතපු තරම් තැනකට එන්න පුළුවන් වුණා. අද දවස වන විට මට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ මම රඟපෑ පළමු චිත‍්‍රපටය නිසයි. නිරූපනයේදී වගේම මියුසික් වීඩියෝ නිරූපනය නිසා ලැබෙන රසික ප‍්‍රතිචාර ඉහළයි. ඒ සියල්ල නිසා තමයි සතුටු.

‘වස්සානයේ සඳ’ චරිතය ගැන කිව්වොත්?

ඒකත් අහම්බයක්. සඳැල්ල මුල් පිටුවෙ පළවෙලා තිබුණු මගේ ජායාරූපයක් දැකලා උදයකාන්ත මහතා මට කතා කළා. එතුමා මුලින්ම හිතලා තියෙන්නෙ මේ චිත‍්‍රපටයේ මිහිරිගේ චරිතයට මාව ගන්නයි. ඒත් දැකපු ගමන් ඔයා ඒකට හරියන්නෙ නැහැ කියලා කිව්වා. ඒ නිසා මුලින්ම මාව ප‍්‍රතික්ෂේප වුණා. ඊට සතියකට විතර පස්සෙ එතුමා ආයෙත් මට කතා කරලා නටාෂාගේ චරිතයට ඕෂධී ගැලපෙන බව කිව්වා. ඉතින් ඒ වගේ අධ්‍යක්ෂවරයකු වෙතින් ලද ඇරයුම මම ඉතා ගෞරවයෙන් බාර ගත්තා. මගේ ජීවිතය හැරවුණේ මෙතැනින් කියලයි මම හිතන්නෙ. මේ චිත‍්‍රපටය උදයකාන්ත මහතාගේ 22 වන චිත‍්‍රපටයයි. මගේ ප‍්‍රථම සිනමා රංගනයයි.

මේ චරිතය ගැනත් කියමු?

නටාෂා කියන්නෙ හුරුබුහුටි දඟකාර චරිතයක්. ඒත් සරළව ජීවත්වන ශ්‍රී ලාංකික යුවතියක්. එයා ජීවත්වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ. ශ්‍රී ලාංකික නමුත් බටහිර තාලෙට හැඩ ගැසුණු චරිතයක්.

දැන් මේ එක්ක තවත් චරිත රංගනයන් සඳහා ආරාධනා ලැබිල ද තියෙන්නේ?

‘වස්සානයේ සඳ’ මට ගෙනාවෙ වසන්තයක්. මේ නිසා තවත් චිත‍්‍රපට දෙකක රඟපෑමට අවස්ථාව ලැබුණා. හර්ෂ උඩකන්ද මහතාගේ ‘ෆේසු ටූ ෆේස්’ සහ සුසිරන් ද සිල්වාගේ ‘මං මිස් ජෙනී’ ඒ චිත‍්‍රපට දෙකයි.

සිනමා රංගනයේදීත් ඔබ සිීමාවක් ගැන හිතන්නෙ නැද්ද?

මියුසික් වීඩියෝ නිසා මම විවිධාකාර අන්දමේ ප‍්‍රතිචාර ලද කෙනෙක්. ‘ආශාවරී’ මියුසික් වීඩියෝවට පෙනී සිටියාම මට ආදරය කරන බොහෝ දෙනා මට බැන්නෙ නැහැ. නමුත් එයාලා මගෙන් ආයාචනය කළේ අපි ඔයාට ආදරෙයි. ඇයි ඒවාට පෙනී සිටියේ කියලයි. අක්කි ඔයා සෙක්ස් වෙන්න යන්න එපා, අපි ඔයාට ආදරෙයි, කියලා තමයි බොහෝ දෙනා කිව්වේ. ඒ නිසා මම මගේ චරිත කළු පැල්ලමක් කර ගන්න උත්සාහ ගන්නෙ නැහැ. ලංකාව වගේ සදාචාරයක් සංස්කෘතියක් තියෙන රටක චරිත තෝරා ගැනීමේ දී ඒ විදියට කළ යුතුම වෙනවා.

සමහරු ‘සම්භාව්‍යයයි’ කියන ලේබලයේදී එය වෙනස් කරනවා. ඔබට සම්භාව්‍ය ගණයේ චිත‍්‍රපටයක් ලැබුණොත්?

සමහර මිනිස්සු මාව මනින මිම්මක් තියෙනවනෙ. ආශාවරී නිසා එහෙම වුණේ. නමුත් මිනිස්සු මට ආදරය කරන බව මම වටහා ගත්තා. අක්කි ඔයා ස්වීට් වෙන්න කියලා බොහොම ආදරයෙන් මට කියන්නෙ. ඉතින් මගේ වගකීමක් එයාලා හිතන විදියට ආදරණීය සුන්දර චරිත රඟපෑම.

ඕෂධී’ හරි ගණං කියන්නෙ

මම හරි අහංකාරයි කියලා සමහරු හිතනවා. ඇත්තටම මම එහෙම නැහැ. මම හොඳට පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක්.

මෙහි ඔබ ආදරය කරන්නෙ සංදේෂ්ට, ඇත්තටම ඔබ ආදරේ කාට ද?

ආදරය ගැන ගොඩක් දේ කියන්න පුළුවනි. මේ වෙද්දි මම හොඳට ආදරය විඳින කෙනෙක්. යාළුවන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් රසික රසිකාවියන්ගෙන් ලබන ඒ ආදරය එක්ක තමයි ඕෂධීගේ ජීවිතය ගලා යන්නෙ.

 

 

පුංචි පවුල රත්‍රන් කියපු ෆැන්ටාට රිදෙන්න රහල් අල්විස් තමන්ගේ කෙල්ලවත් ලග තියාගෙන කවදාවත් විවාහ වෙන්නේ නැති බව ප්‍රසිද්දියේ කියයි

ලංකාවේ ඉන්න දක්ෂ ගයාකයෙක් තමයි රහල් අල්විස් කියන්නේ.ඉතින් රහල් කවදාවත් නොකරපු වෙනස්ම විදිහේ මියුසික් වීඩියෝව නිර්මාණය කරලා තියෙනවා.ඒ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ ෆැන්ටා එක්ක.මේක ඇත්තටම සමාජයට ඉතාමත් ආදර්ශමත් මියුසික් වීඩියෝවක්.මෙන්න බලන්නකෝ පහතින් එම මියුසික් වීඩියෝ එක.

තන පුඩු රිදවන මෙවුල් දම් බිදින මලේ රොන් සිබින මනමාලියගේ මංගල රාත්‍රිය ගෙවුණු හැටි නිරෝෂා විරාජනී ලෝකෙටම කියපු හැටි මෙන්න

අපි හැමදාම නොයෙක් නොයෙක් ගීත අහනවා නමුත් ඒ වගේ තියෙන සැබෑ තේරුම අපි දන්නේ නෑ..ඉතින් අදත් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මදුසමය ගතකරන පතිනියකට සිරි යහනේදී දැනෙන හැගීම් ගැන හරි අපුරුවට විස්තර කරන සිහිල් පින්න ගාව ගාවා ගීතයේ සැබෑ තේරුම ගැන …ඔබත් මේ ගැන දැනුවත් වෙන එක ගොඩක් හොදයි…ඔබත් මේ ගැන දැනුවත් වෙන්න පහත video එක බලන්න..ඔබේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා…..