බුද්ධාගමේ නරකම අපාය අවීචි නරකාදියයි ඒ නිසා මම අවීචි නම තෝරා ගත්තා මිය ගිය ලෝක ප්‍රසිද්ධ DJ අවීචි තමන් තෝරාගත් අමුතු නම ගැන කියූ කතාව

බටහිර සංගීත ප්‍රභේදයක් වන EDM සංගීත ශෛලිය ජනප්‍රිය කරවීමට විශාල දායකත්වයක් සැපයූ සංගීත නිෂ්පාදකයෙකු වන DJ අවීචි ගේ මරණය පිළිබදව අප ඔබට මින් පෙර වාර්තා කළා. ලොව ප්‍රමුඛතම DJ ශිල්පියෙක් වූ අවීච් ගෙ සැබැ නාමය ටිම් බර්ග්ලින්.

ස්වීඩන ජාතිකයෙක් වූ ටිම් , මිය යන විට 28 හැවිරිදි වියේ පසුවුවා. EDM සංගීත ශෛලියේ ලොව ප්‍රමුඛතම නිර්මාණ කරුවෙක් වන අවීචි ගේ මරණය සමග මුලු ලොව පුරාම රසිකයන් කම්පාවට පත්ව තිබු අතර ඒ අතර ලොව පුරා රටවල සංගීතඥයන්ද විශාල ප්‍රමාණයක් සිටිනවා.

කෙසේ වෙතත් ටිම් බර්ග්ලින් යන නම භාවිතා නොකොට , අවීචි යන වේදිකා නාමය ටිම් බර්ලිං භාවිතා කිරීම පසුපස ඇත්තේ අපූරූ කතාවක්.
දිනක් ටිම් බර්ග්ලින් මයි ස්පේස් නම් සමාජජාලයේ ගිණුමක් සෑදීමට ගොස් තිබෙන අතර , එහිදි ඔහුගේ ටිම් බර්ග්ලින් නාමය දැනටමත් වෙනත් අයෙක් විසින් ගෙන තිබුනා. එම නිසා වෙනත් නමක් පිළිබදව සිතු ටිම් බර්ග්ලින් “අවීචි” යන නාමය තෝරා ගෙන තිබුනා. ඔහු අවීචි යන නාමය තෝරා ගැනීමට හේතු වී තිබෙන්නෙ එම නාමයේ අර්ථයයි. අවීචි යනු බුද්ධ ධර්මයේ පහලම අපාය බවත් , තමන් එම නමට කැමති වූ බවත් ටිම් බර්ග්ලින් පවසනවා.

ටිම් බර්ග්ලින් , අවීචි වූ හැටි විස්තර කළ අයුරු , විඩීයෝව පහතින්

දැන් කාලේ ගැහැණු කෙහෙල් කොටේ වාගේ පුතා කළයක් උකුලේ තියාගෙන යන්න බැහැ සිරිනන්ද හිමියන්ගේ කතාව

කැකිරාව ගල්කිරියාගම ශ්‍රී සමාධි උපදේශණ මද්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදාවේ දේශක පාඨශාලාචාර්ය විචිත්‍ර කාලීන ධර්ම දේශක ගෞරව ශාස්ත්‍රපති කාගම සිරිනන්ද හිමියන් දැන් කාලේ ගැහැනුන් ගැන කීව කතාව

කළු ගඟේ දියේ ගිලි මිය ගිය 28 හැවිරිදි තරුණිය භූමදානය කර දින 25ට පසු නැවතත් හැමකෙනෙක්ම හොල්මන් කරමින් නිවසට පැමිණි හැටි මෙන්න

මේ ලෝකේ විස්වාස කරන්නට පුළුවන් දේවල් ඕනෑතරම් තිබෙනවා,නමුත් විස්වාස නොකරත් බැරි අපුරු සිදුවීමක් අපට මේ ලංකාව ඇතුලෙන් වාර්තා වුනා.ඒ නාගොඩ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයකින්.කළු ගඟේ පාවෙමින් තිබු මල සිරුරක් ඥයාතින් විසින් රැගෙන ගොස් භුම දානය කල පසු නැවතත් පන පිටින් එම තරුණිය නිවසට පැමිණ තිබෙනවා කිව්වොත් ඔබ විස්වාස කරනවද.නමුත් මෙන්න බලන්නකෝ එලෙස ඒ තරුණිය ආපු හැටි.සහ පැමිණි දිනය සහ එම තරුණියගේ වයස පිළිබඳව සියල්ල දැනගන්න පහත වීඩියෝව තුලින්

කාටරය තුල හදිසි අනතුරු ඇගවීම් නිකුත් කරයි නිවෙස් තුළම ඉන්න එළියට යන්න එපා රජය ඉල්ලයි

කාටරය තුල හදිසි අනතුරු ඇගවීම් නිකුත් කරයි
නිවෙස් තුළම ඉන්න එළියට යන්න එපා රජය ඉල්ලයි
කටාරය සහ සෞදිය ඇතුළු තවත් අරාබි රටවල් කිහිපයක් අතර පවතින අර්බුදකාරී වාතාවරණය කලාපයේ ස්ථාවරභාවයට බලපෑමට ඉඩ තිබෙන බවට බිය පළ වෙමින් පවතී.සිය රට සහ විශේෂයෙන් සෞදි අරාබිය අතර පවතින අර්බුදකාරී ස්වභාවය හේතුවෙන් කලාපයේ ස්ථාවරභාවයට තර්ජන එල්ල වී ඇති බව කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා පවසයි.”අපේ ස්වාධීන විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි යටත් වෙන්නේ නැහැ. එසේ යටත් වීමට අප කිසිදාක සූදානම් වෙන්නෙත් නැහැ,” යනුවෙන් කටාර් විදේශ අමාත්‍යවරයා ඩෝහා අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කළේය.

නිදි මරාගෙන උබලා පොස්ට් හදනවා මට ගල් ගහනවා මම ඒවගෙන් ලොකු වැටක් හදනවා සමලුවට ගිහින් ආපු තරුණිය හැමෝටම රිදෙන්නම කියයි

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමඟ ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟ ගිහානි වීරසිංහ නම් ශ්‍රී ලාංකික තරුණියක් පිළිබදව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි ලෙස කතාබහක් ඇතිව තිබෙනවා.

අන්තර්ජාලයට මෙම ඡායාරූප එක වීමත් සමඟ ෆේස්බුක් සමාජජාලයේ මෙම ශ්‍රී ලංකා නියෝජිත පිරිස දැඩිව විවේචනයට ලක්ව තිබු අයුරුද දැකගත හැකි වුනා.

තමන් පිළිබඳව දැඩි ලෙස කතාබහක් ඇතිවීමෙන් අනතුරුව පොදුරාජ්‍යය මණ්ඩලීය ආර්ථික සමුළුවට සහභාගි වූවා යැයි කියන මෙම තරුණිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්…

“ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කල කාලයට ස්තුතිය 
මෙයට …..ගේ ආයෝජන දූතිකාව” යනුවෙනි.

ලෝකෙම කතා කරපු පාසල් සිසුවියගේ විශ්මිත වීඩියෝව මෙන්න බැග් එක උස්සපු කොල්ලට ලෝකෙටම පෙන්න පාඩමක් උගන්වපු හැටි

ලෝකෙම කතා කරපු පාසල් සිසුවියගේ විශ්මිත වීඩියෝව මෙන්න බැග් එක උස්සපු කොල්ලට ලෝකෙටම පෙන්න පාඩමක් උගන්වපු හැටි

Posted by Khmerside on Thursday, April 19, 2018

ජනපති ඇතුළු මැති ඇමතිලා රොත්තත් එක්ක සැප ගන්න රට ගියැයි කියන සරාගී කාන්තාව පිළිබද ඇත්ත කතාව මෙන්න

ජනපති ඇතුළු මැති ඇමතිලා රොත්තත් එක්ක සැප ගන්න රට ගියැයි කියන සරාගී කාන්තාව පිළිබද ඇත්ත කතාව මෙන්න

ලන්ඩන් නුවරදී පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අනෙකුත් ඇමතිවරුන් සහ නිලධාරින් පිලිබදව මේ වෙන විට සමාජ ජාලා තුල කතා බහට ලක්වීමක් ඇත ඒ ඔවුන් සමග ගියැයි කියන සරාගී කාන්තාවක් නිසා ඇය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගීවුනේ ඇයි මෙන්න එහි සත්‍ය කතාව සහ ඇයගේ අද නිරුව.ත් සරාගී වීඩියෝව

අවුරුදු 8ක් වයස පුංචි මල් කැකුලක් දින 5ක් තිස්සේ අමානුෂික ලෙස කාමතුරයන්ට ගොදුරුව මියගිය දැරියගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් පිටවෙයි

සමූහ දුෂණයට ලක්ව ඝාතනයට ලක්වූ ඉන්දියාවේ අසීෆා බානෝ නම් 8 හැවිරිදි දැරිය පිළිබඳව තවමත් සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වෙනවා.ඉන්දීය පාලිත කාශ්මීරයේ දී මෙම අට හැවිරිදි දැරිය කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීම ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට හේතු වී තිබෙනවා.අපි මේ දැරියගේ මරණය පිළිබඳව ඔබට මිට පෙර පල කළා.එම අහිංසක දැරිය මිය යාමට පෙර කියූ දෙයක් මේ වන විට දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙනවා.මෙන්න එම වීඩියෝව

ලක්ෂ ගණන් වියදම් කලේ නැ ෆොටෝ ෂුට් ගැහුවේ නැ සුපිරි ගායක චාමර වීරසිංහ හතර පස් දෙනෙක් සමග උපන්දිනය සමරපු හැටි මෙන්න

වර්තමාන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය, කාගේත් ආදරය දිනාගත්තු සුන්දර චරිතයක් තමයි ගායන ශිල්පී චාමර වීරසිංහ කියන්නේ. ඔහුගේ නිහතමානි කම නිසාමයි ඔහුට මෙතරම් රසික ආදරයක් ලැබෙන්නේ.

අද චාමරගේ උපන් දිනය. පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ක චාමර සිය උපන්දිනය සමරා තිබුණේ මෙන්න මේ විදියට

birthday celebrating 🎂#admin

Posted by Chamara weerasinghe on Friday, April 20, 2018

රුපියල් කෝටි 16 කාර් එක හැමෝම දැක්කා එත් දම්මික පෙරේරා තමන්ගේ සේවකයෝන්ට කරන දේ ඇහුවොත් ඔබ පුදුම වේවි

දම්මික පෙරේරාගේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් එහි සේවකයෙකුම හෙළිදරව් කරයි කෝටි ගණනක වාහන ගෙනාපු ඔහු සේවකයෝන්ට කරන දේ ගැන ඔහුගේම අලුත් සේවකයෙක් තමන්ගේ මුහුණු පොතේ සටහනක් දමා තිබුනා මේ එම සටහනයි