බලා සිටි සියලු දෙනා සංවේදී කර වන අලි ප්‍රහාරයෙන් මියගිය පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට ගෙදරින් පිටව ගිය දැරිය

වන අලි පහරදිමකින් මිට දින දෙකකට පෙර අම්පාර පන්නල්ගම, කුමන ප්‍රදේශයේදී මිය ගිය සිය පියාගේ දේහයට වැඳ 10 හැවිරිදි දියණිය අද (05) දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පිටත්ව ගියා මේ ඒ සම්බන්දව සියල්ල බලන්න පහත විඩියෝවෙන්

ආදරේට වයස බාදාවක් නැ කියා දීපිකා ප්‍රියදර්ශනී අවුරුදු 51 දී විවහා ගිවිසගනී අපිත් ඇයට හදවතින්ම සුභ පතමු

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් කියන්නේ ජනතාවගේ හදවතේ ගායිකාවක්. ඇය ගැයූ බොහෝ ගීත ජනතාව අතරට ගියා. මෙවැනි ගීත ගණනාවකින් ජනතාවට සමීපවූ දීපිකා ඊයේ දින බැංකු නිලධාරියෙක් හා පද රචකයෙක් වන චාමික කුමාර මහතා සමග විවාහ ගිවිසගෙන තිබෙනවා.අපිත් ඇයට හදවතින්ම සුභ පතමු

සුපිරි නළුවෙක් ගායන ශිල්පියෙක් වුනු ඉන්දික ගිනිගේ මහතා හදිසි රෝගයකින් දිවියෙන් සමුගනී සොදුරු කලාකරුවාණනි ඔබට නිවන් සුව

මේ කාලයේ නළු නිළියන්ට ටිකක් අපල කාලයක් වගේ කියල තමයි වගේ පේන්නට තියෙන්නේ. ඉතින් අද උදැසනම අපිට අහන්නට දකින්නට ලැබුනේ එතරම් සුබදායක පුවතක් නොවෙයි. ඒ තමයි කා අතරත් ආදරය දිනා සිය තරුණ රංගන ශිල්පී ඉන්දික ගිනිගේ දිවියෙන් සමුගත් පුවත

රියදුරු මහතුන් ගේ දෙලොව රත්කරමින් පොලිසියෙන් එන අලුත්ම නිතිය මෙන්න ඔබත් ලෙඩින්නම් මහමගදී ඔබට තවත් දඩ කොලයක්

මහමගදී රියදුරන්ගේ ලෙඩ පරික්ෂා කිරීම සඳහා පොලිසියෙන් අලුත්ම නීතියක් ඔබත් රියදුරෙක්නම් මෙන්න ඔබට තවත් දඩයක් ලියන්න කලින් මේ ගැනත් දැනුවත් වෙන්න ඔබට ඉතාම වැදගත් වේවි

පියයුරු තුනක් සහිත අසාමාන්‍ය කාන්තාවක් වූ කුවේණියගේ ලෝකයට මෙතෙක් රහසක්ව කුවේනියගේ රහස් තොරතුරු මෙන්න

විජය කුවේණි කතාව අපි හුඟ දෙනෙක් පොඩි කාලේ ඉඳන් අහල තියන කතාවක්.. ඉතින් අද අපි ඔයාලට කියන්න සුදානම් වෙන්නේ ඉතිහාස පොත්පත් වල සඳහන් වෙලා තියන නමුත් අපි බොහෝ දෙනා අහල නැති පසුබිම් කතාවක් ගැනයි. අපි සුලභව අහන විජය කුවේණි කතාවේ නොදුටු පැත්තයි මේ මෙන්න බලන්නකෝ එහෙනම් වීඩියෝව

රෝයල් පාටියක් ගත්තා කියලා හැමෝම හැමතැනම කතා කළාට මේ වැඩේ ගැන කවුරුත් කතා කළාද චන්දිමාල් පියුමි රටටම පාඩමක් කියාදුන් හැටි

චන්දිමාල් ජයසිංහ ගැන පහුගිය දවස්වල හැමතැනම කතාවෙන්න පටන් ගත්තේ චන්දිමාල් සිය උපන්දිනයට දුන්න රෝයල් පාර්ටි එක නිසා.

මේ නිසා විවිධ තැන්වල චන්දිමාල්ව විවේචනය කරන්න ගත්තා.

හැබැයි එක රැයින් හැමතැනම ඒ රෝයල් පාර්ටි එක ගැන කතාකළත් කවුරුත් චන්දිමාල් ඊයේ කරලා තිබ්බ වැඩක් ගැනනම් කතා කරලා තිබ්බේ නෑ.

පාරේ අඬමින් හිටපු රෝගී අම්මා කෙනෙක්ට චන්දිමාල් පිහිට වෙලා තියෙනවා.

ඒ අම්මාව චන්දිමාල්ගේ වියදමින් කොළඹ පෞද්ගලික රෝහලකටත් ඇතුලත් කරලා.

මේ ඒ ගැන මුහුණුපොතේ පළවූ ඡායාරූප කිහිපයක්.

තමන්ව මහා කෝටිපතියෙක් කර අවසන්ගමන් ගිය තමන් ඇතිකරපු ගවයාට අවුරුදු 37ක් තිස්සේ මේ මනුස්සයා කරපු දේ ඇහුවොත් ඔබගේත් දෙලොව රත්වෙයි

තමන්ව මහා කෝටිපතියෙක් කර අවසන්ගමන් ගිය තමන් ඇතිකරපු ගවයාට අවුරුදු 37ක් තිස්සේ මේ මනුස්සයා කරපු දේ ඔබත් විශ්මයට පත්වේවි.කවදාවත් කවුරුත් නොකරපු දෙයක් හරකෙක් වෙනුවන් කරන ලොව සිටින එකම මිනිසා ගැන තමා මේ කතාව

නීල පබළු නම් ටෙලිනාට්‍යය එන්නත් කලින්ම අවුරුදු 20ක් හිරබත් කෑ ප්‍රදීප් චන්දාදිත්‍ය ටෙලිනාට්‍යය එලියට එද්දිම නිදහස්වෙයි

ප්‍රදීප් ධර්මදාස එහෙමත් නැත්තම් චන්ද්‍රාදිත්‍ය රගුවනට අවුරුදු 20 ක සිරදඩුවම් නියම වුණේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකල වරදටයි. ජෝතීෂ්‍ය විද්‍යාවට අනුව තමන්ගේ අනාගතය සැළසුම් කල චන්ද්‍රාදිත්‍ය ඉක්මන් කෝපයෙන් මේ මිනීමැරුම සිදුකල අතර අධිකරණය විසින් ඔහුට සිරදඬුවම් නියම කරනු ලැබුවා.

පසුගිය දිනක සිර ගෙදරින් එළියට පැමිණීම ගැන බොහෝඅය කතා කලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය නිසයි.මෑතකදී ලනක්වේ ජනප්‍රිය වූ කූබියෝ නාට්‍යය මෙන්ම වෙනස්ම කතා තේමාවක් අනුව ගෙතුනු වෙනස්ම කතාවක්,

එහි ප්‍රධාන චරිතයක එක් වූ ප්‍රදීප් ධර්මදාස තමන්ගේ චර්තයට උපරිම සාධරණය ඉටුකල නිසාම ඔහු බොහෝදෙනා අතර කතාබහට ලක්වුනා.ඒ නිසා ඔහුගේ නැවත පැමිණීම නීල පබළු නරඹන්නන්ට ඉතා හොඳ ආරංචියක්.

සතියේ දිනවල රාත්‍රී 9 යට විකාශය වන නීල පබළු ටෙලිනාට්‍ය මේ චන්ද්‍රාදිත්‍ය හින්දා වෙනස්ම වෙලා තියෙනවා.

 

දහසක් දෙනා සිනහවෙන් පිනවූ සුපිරි නළු රෝයිද සිල්වා මහතා තමන්ගේ ජිවන රගමඩලෙන් සදහටම සමුගනී අපිත් එතුමන්ට නිවන්සුව පතමු

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේදී ඊයේ (30) රාත්‍රියේ ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

1937 වසරේ අගෝස්තු 30 වැනිදා උපන් රෝයි ද සිල්වා මහතා මියයන විට 80 වැනි වියේ පසුවුණා.

1964 වසරේදී සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රෝයි ද සිල්වා මහතා මෙරට සිනමාවට හාස්‍ය මුසු චිත්‍රපට කලාව හදුන්වාදීමේ පුරෝගාමියෙක් ද වනවා.

ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසක් මෙරට සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලීමට සමත් වුනා.

1947 දී තිරගත වූ ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ පළමුවෙනි චිත්‍රපටය වූ ” කඩවුණු පොරොන්දුව” 1982 වර්ෂයේදී යලිත් මෙරට සිනමා රසිකයින්ට ඉදිරිපත් කරනු ලබුවේද රෝයි ද සිල්වා ගේ අධ්‍යක්ෂණයෙන්.

 

මියගිය සැමියාගේ ශු!ක්‍රානු බිංදු කිහිපයක් ඉල්ලා උසාවි ගිය තරුණිය එසේ ශුක්‍රානු ඉල්ලු සංවේදී හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි

මියගිය සැමියාගේ ශු!ක්‍රානු බිංදු කිහිපයක් ඉල්ලා උසාවි ගිය තරුණිය එසේ ශුක්‍රානු ඉල්ලු සංවේදී හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි

ඇය මෙසේ කල සංවේදී හේතුව දැනගන්න බලන්න පහත වීඩියෝව