ලංකාවේ සුරූපී තරුණියක් භගමනිය උත්තේජනයෙන් සුරා@න්තයට පත් කරන්නේ කොහොමද කියලා සිංහලෙන්ම කියලා දෙන හැටි

කාන්තාවන් සහ පුරුෂයන් අතර පවතින ලිංගික කාර්යයේදී කාන්තාවක් සුරාන්තයට පත් කිරීමට 65% පිරිමින්ට නොහැකි බව පර්යේෂකයන් පවසනවා. මේ නිසාම දික් කසාද, අනියම් ලිංගික සම්බන්ධකම් වැඩිවී තියෙනවා. නමුත් කාන්තාවක් සුරාන්තයට පත් කිරීමට හැකි සහ කාන්තාවන් රුචිකත්වයක් දක්වන ක්‍රියාවක් ගැනයි මේ වීඩියෝවෙන් පැහැදිලි කරන්නේ.

හැංගි හැංගි ඔබත් නිල් චිත්‍රපටි නරබන ඔබට මෙන්න දෙලොව රත්වෙන සොයා ගැනීමක් අද ඉදන් නිල් චිත්‍රපට බලන්න කලින් මේකත් දැනගන්න

හැංගි හැංගි ඔබත් නිල් චිත්‍රපටි නරබන ඔබට මෙන්න දෙලොව රත්වෙන සොයා ගැනීමක් අද ඉදන් නිල් චිත්‍රපට බලන්න කලින් මේකත් දැනගන්න

ඔබගේ ලිංගික ජිවිතයම අඩපන කරන මේ අසභ්‍ය චිත්‍රපට ගැන අලුත්ම සොයා ගැනීමක් ගැන තමයි මේ කියන්න හදන්නේ බලන්න කලින් ඔබත් දෙපාරක් හිතන්න ඔබටත් මෙය වැදගත් වේවි

කොල්ලොන්ටත් පොඩ්ඩක් ලස්සන වෙන්න මෙන්න ගෙදර ඉදලම කරගන්න පුළුවන් සුපිරි ක්ලිනප් එකක් අක්කා කෙනෙක්ගෙන්ම අහගන්න

අද කාලේ කෙල්ලෝ විතරක්ම නෙවෙයි කොල්ලොත් කැමති සුදුවට ලස්සනට ඉන්න. එක නිසා ඔන්න අද අපි පෙන්වන්න ගෙනාවේ කෙල්ලොන්ට වගේම කොල්ලොන්ටත් ලස්සන වෙන්න පුළුවන් නිවසේදීම අත්හදා බලන්න පුළුවන් ක්ලිනප් එකක් කරගන්නා ආකාරය පිලිබදවයි. දැන් කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් ලස්සනට ඉන්න කැමතිනේ.. මෙන්න බලන්න පහත වීඩියෝවෙන් ක්ලිනප් එක කරගන්නා ආකාරය. තව කෙනකුට බලන්න ෂෙයාර් කරන්න

උදරයේ දැඩි වේදනාවකින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කර පසු ශල්‍ය කර්මයකින් උදරයෙන් ගත්දේ දැකපු හැමෝටම උන්හිටි තැන් අහිමි වෙයි

අපි කියන්න යන්නේ මෙතෙක් කිසිම දවසක අහන්නවත් නොලැබුණ දෙයක් පිළිබඳව.ඒ තමයි උදරයේ දැඩි වේදනාවකින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කර පසු ශල්‍යකර්මයක් කල උදරයෙන් ගත්ත ඇඟ කිලිපොලා යන දෙයක් පිළිබඳව.ශල්‍යකර්මය කල දොස්තරවරු පවා මෙය දැක ඔවුන්ගේද ඇස් උඩ ගියා.ඇත්තටම මොකක්ද ඔහුගේ උදරයෙන් ගත්තේ..කොහොම වුනත් 4100ක් අරගෙන.මෙන්න බලන්නකෝ මොනවද අරගෙන තියෙනේ කියලා.

 

දකුණ කැළඹූ උණ රෝගය රට පුරා පැතිරීමේ අවදානමක් සියල්ලන්ම දැනුවත් කරන්න බයානක වයිරසයෙන් මිදෙන්න

කුණු පළාතේ පැතිරි යන වෛරස් උණ රෝගයෙන් මිය ගිය දරුවන්ගේ මරණවලට හේතුව වෛරස් කිහිපයක් අසාදනය වීම බවට සැකයක් මතුවී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක සදහන් කලේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය තවදුරටත් පරික්ෂණ සිදු කරන බවයි. මෙම උණ රෝගය හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ වයස අවුරුදු 12ට අඩු දරුවන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. දකුණූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය කියා සිටියේ තවත් සති දෙකක් ඇතුලත මෙම රෝගය පාලනය කළ හැකි තත්ත්වයක් පවතින බවයි. මෙලෙසින් මේ උණ රෝගය හදුනාගන්නේ මෙන්න මේ ආකාරයටයි. පහත විදියව නරබන්න තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

ලප කැළැල් වලින්තොර පැහැපත් සමක් ලබාගන්න කැමතිනම් නිවසේදීම හාදාගතහැකි Fairness Pack එකක් මෙන්න

තරුණියක් හැමවිටම උත්සහ කරන්නේ සුදු වීමට මෙන්ම පැහැපත් සමක් ලබාගන්නයි. ඒ නිසාම විවිධ වර්ගයේ ආලේපන භාවිතා කිරිමට දැන් කාලයේ තරුණියන් පෙළඹිලා කියන දේ නම් කවුරුත් දන්නා රහසක්. ලප කැළැල් වලින් තොර සුදු පැහැපත් සමක් ලබාගන්න ඔබට භාවිතා කල හැකි Fairness Pack එකක් පිළිබඳවයි මේ ඔබ දැනුවත් කරන්න යන්නේ. මේ ගොඩක් දෙනෙක් දන්නා සෙයක් වෙන්න පුළුවන්. එහෙත් මේ වර්ග හරියට භාවිත කරන්නේ කොහොමද කියයි අද කියන්නේ. මෙය තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

මහත කෙල්ලො බැන්ඳාම කොල්ලන්ට වෙන දේ ඇහුවොත් ආය කෙට්ටු කෙල්ලෝ දිහා කොල්ලො ඇහැක් ඇරලවත් බලන්නේ නැති වෙයි

ඔන්න අපි අදත් කොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන කියලා දෙන්න යන්නේ ඒ තමයි මහත කෙල්ලො බැන්ඳාම කොල්ලන්ට වෙන දේ ගැන…කවදාවත් මේ දේවල් ඔබ අහලා නැතුව ඇති …හැබෙයි මේ කතාව අහලා කොල්ලෝ මහත කෙල්ලෝ පස්සේ යයිද දන්නේ නෑ…

ඇපල් දාන උන් කියවපන්… අනිත් අයට දකින්න ශෙයාර් කරලා මේ විනාශය නවත්තන්න ඉදිරියේදී කොල්ලෝ කෙල්ලන්ගේ දරුණුම මාරයා

“වඳ පෙත්තක්”
මම මෙසේ පෙන්වා දෙමි.

“FANTASY Pills”

“Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ. මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.

මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටය. උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.

එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි. එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.

“අඩෝ ඇපලක් නැද්ද?”

“මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”

“අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!”

“අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..
මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..
ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”

“අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..”

“අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාව…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”

“මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”

“මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?”

“අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න්/225 නැද්ද?”

“අඩෝ කබරය යන්න වගේ එනවා…

එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද?

එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය.

කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන්‍ ය.

එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.

මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.

යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත.

“ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.

කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.

කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.

එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි “මෝඩකම” නොවේද?

රටේ සිටින උගත් යැයි කියාගන්නා, කටපාඩමින්, පොත් පත් වලින් දාර්ශනය(philosophy) ඉගෙනගත්තු අධිරැඩිකල්,අධිදේශමාපක,අධිජාතිවාදි,අධිසමාජවාදී,අධිලිබරල්වාදී අති පණ්ඩිත ෆේස්බුක් මගින් තම දර්ශනය ව්‍යාප්ත කිරීමට සෑහෙන වෙර දරන සෝශල් නැති සෝශල් මීඩියා පිලෝසොෆර්ස් ලා මෑකරල් හේනට පැනපු ගිරවු වගේ ඔහේ කෑ ගසන්නේ කිසිදු පදනමක් හරයක් නැති තුට්ටු දෙකේ සිදුවීම් අල්ලාගෙනය.

උන් එසේ බයිලා කැලිප්සෝ ගසන විට මෙහෙ සිංහල ජාතියේ අනාගත වංශයම කෙමෙන් කෙමෙන් පණ නැතිවී අකර්මණ්‍ය වී යන්නේය.

උන් උන් එසේ නොදැකපු වඳ පෙත්තක් ගැන දැක්කා සේ පොර ටෝක්ස් ඉසූ කරන වේලාව තුල ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න කෑගැහුවනම් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.

නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය…
මේ එකක් විතරයි.

අයිතිය මුල් අයිති කරැට👌💓

බොන එව්න්ට දැනුවත් වෙන්න අනිවාර්යයෙන් ශෙයා කරන්න 👌👊

ඔබේ පෙම්වතියටත් විශාල තට්ටම් තියෙනවද එහෙනම් මේක අනිවරෙන්ම බලන්න ඔබත් පුදුමයට පත් වේවි

අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී සිදුකරනු ලැබූ තරමක් අමුතු අධ්‍යයනයක් පිළිබඳවයි.

අනෙකුත් කාන්තාවන් හා සසඳා බලනවිට විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන් ඉහල බුද්ධිමත් බවකින් යුතු බව හෙළිවී තිබෙනවා.

එපමණක් නොවෙයි ඔවුන් නිධන්ගත රෝගී තත්වයන්ට ගොදුරු වීමට ඇත්තේද ඉතාමත්ම අඩු අවදානම් තත්වයකි.

විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අවම අගයක පවතින අතර ශරීරයේ ඇති සීනි මට්ටම වඩාත් හොඳින් පාලනය කිරීමට උපකාරී වෙන හිතකර හෝමෝනද වැඩි වශයෙන් පවතිනවා.

එවැනි කාන්තාවන්ට හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගී තත්වයන් වැළඳීමට ඇත්තේ අඩු අවදානම් තත්වයකි.

පුළුල් උකුලක් හිමි කාන්තාවන්ට උපදින දරුවන් ඉහල බුද්ධි මට්ටමකින් යුත් නැණවත් දරුවන් වීමට වැඩි නැඹුරුතාවයක් තිබෙනවා.

ඔවුන්ගේ තට්ටම් වල ඔමේගා 3 මේද ගබඩා වී පවතින නිසා තමයි ඉපදෙන දරුවා බුද්ධිමත් දරුවෙක් බවට පත්වෙන්නේ.

ඔමේගා 3 මේද යනු මොලයේ වර්ධනය සඳහා උපකාරී වෙන ඉතාමත්ම වැදගත් පෝෂකයකි.

මෙම අධ්‍යයනයේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන කොන්ස්තන්තිනොස් මහතා පවසා සිටින පරිදි, තට්ටම් ප‍්‍රදේශයේ වැඩිපුර මේදය ගබඩා වී පවතින කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පවතින්නේ අවම අගයකයි.

ලෙප්ටින් යනු ශරීරයේ බර විධිමත් කිරීම සඳහා වගකිවයුතු හෝමෝනයකි. ඩිනොපෙක්ටිනා විසින් සිදු කරන්නේ දියවැඩියාවට සහ උදර දෝෂ වලට එරෙහිව සටන් කිරීමයි.

විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ශරීර වල ඉහතකී හෝමෝන දෙකම වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා.

තට්ටම් වල ඇති මේදස්වී පටක වල මේද අංශු එක්රැස්වී පවතින නිසා හදවත සෞඛ්‍ය සම්පන්නව පවත්වාගන්නටද පුළුවන්.

පිට්ස්බර්ග් සහ කැලිෆෝනියා කියන ලොව සුපතල විශ්ව විද්‍යාල දෙකක් විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයකට අනුව විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහල අගයක පවතින බව වැඩිදුරටත් සනාත වී තිබෙනවා.

හදුනා නොගත් භයානක වෛරස් උන රෝගයක් දකුනුපලාතේ පැතිරෙයි දැනටමත් කුඩා ළමුන් 5 පමණ මියගිහින් සියල්ලන්ම අවදානයෙන් සිටින්න

දකුණු පළාත තුළ පැතිර යන හඳුනා නොගත් වෛරස් උණ රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබෙනවා.

මෙම උණ රෝගය විශේෂයෙන්ම කුඩා දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ.

තංගල්ල, හම්බන්තොට සහ වලස්මුල්ල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් මෙම උණ රෝගීන් වාර්තා වන අතර ඔවුන් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පසුගිය දින කිහිපය තුළ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ කුඩා ළමයින් 05 දෙනෙකු පමණ මෙම වෛරස් උණ රෝගයෙන් මිය ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ හේතුව නිසා රෝගීන් බැලීම සඳහා පැමිණීමේදී සහ ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා කියා සිටියේ.