අපේ ඇමතිලාට පඩි සියයට දෙසිය පනහක් වැඩි කරන එක හොදයි අපිට වගේ එයාලට ෂෙඩ් එකක් බාර් එකක් ගෙන ඉන්න බැනේ විශ්ව ලංකා Face Book Live ඇවිත් කියපු දේ

අපේ ඇමතිලාට පඩි සියයට දෙසිය පනහක් වැඩි කරන එක හොදයි අපිට වගේ එයාලට ෂෙඩ් එකක් බාර් එකක් ගෙන ඉන්න බැනේ විශ්ව ලංකා Face Book Live ඇවිත් කියපු දේ

ලංකාවේ ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සරාගී බිරින්දෑවන් මෙන්න නිලියන් පරදන ක්‍රීඩකයින්ගේ සුරුපි බිරින්දෑවරුන්

ලංකාවේ ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සරාගී බිරින්දෑවන් මෙන්න නිලියන් පරදන ක්‍රීඩකයින්ගේ සුරුපි බිරින්දෑවරුන් සියල්ලන් බලන්න පහත විඩියෝවෙන් තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ගේ ආදරණිය පුංචි පුතාගේ පලවෙනි උපන්දිනය සමරපු හැටි මෙන්න

ක්‍රිකට් කියූ සැනින් අපට මතකයට නැගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පෙරළිකාර චරිතයක් තමයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ.

ඉතින් කාලෙකදී රංගන ශිල්පිනියක්වෙලා ඉඳපු මංජුලා එක්ක තමයි ඩිල්ෂාන් විවාහ වුණේ කියලා කවුරුත් දන්න දෙයක්. ඩිල්ෂාන්ගෙයි මංජුලාගේ පුංචි ආදර කැඳැල්ලට එකතු වුණු පුංචි පුතුගේ පළමු උපන්දින සැමරුම ඊයේට (27) යෙදී තිබුණා.

 

ආදරේට වයස බාදාවක් නැ කියා දීපිකා ප්‍රියදර්ශනී අවුරුදු 51 දී විවහා ගිවිසගනී අපිත් ඇයට හදවතින්ම සුභ පතමු

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් කියන්නේ ජනතාවගේ හදවතේ ගායිකාවක්. ඇය ගැයූ බොහෝ ගීත ජනතාව අතරට ගියා. මෙවැනි ගීත ගණනාවකින් ජනතාවට සමීපවූ දීපිකා ඊයේ දින බැංකු නිලධාරියෙක් හා පද රචකයෙක් වන චාමික කුමාර මහතා සමග විවාහ ගිවිසගෙන තිබෙනවා.අපිත් ඇයට හදවතින්ම සුභ පතමු

අක්කි ඔයා සෙක්සි වෙන්න යන්න එපා ස්වීට් වෙන්න කියලා මට කියන්නෙ කවදාවත්ම හිතුවේ නැති දෙයක් තම මට අද වෙලා තියෙන්නේ ඕෂදී

මගේ ජීවිතයෙ එහෙම ලොකු සිහින තිබුණෙ නැහැ. නිළියක්වීම හෝ නිරුපිකාවක වීම කියන දේ ගැන කවදාවත් හිතලාවත් තිබුණෙ නැහැ. නමුත් ඒ සෑම දෙයක්ම සිදුවුණේ අහම්බයකින්.

ඒ අහම්බය ගැන කිව්වොත් එතකොට මම පාසල් අධ්‍යාපනය අවසන් කරලා තිබුණා. අපේ පුංචිම සැලෝන් එකක් තිබුණා. පුංචි තමයි මුලින්ම මාව එයාගෙ හැඩගැන්වීම් කටයුත්තකට ගත්තෙ. ඒ විදියට අහම්බයෙන් පැමිණි ගමන තමයි මාව අද මේ තරම් දුරකට රැගෙන ආවේ.

නිරුපිකාවක සහ මියුසික් වීඩියෝ නිරූපනය නිසා බොහෝ දෙනා අතර ආන්දෝලාත්මක කතාබහකට ලක්වූ ඕෂධී හිමාෂා තමයි මේ විදියට කියන්නෙ. අද ඇය අපට හමුවන්නේ නිරූපණයට එහා ගිය රංගන ශිල්පිනියක ලෙසයි. මේ දිනවල ඇය ගැන බොහෝ දෙනා කතා වන්නේ උදයකාන්ත වර්ණසූරීයගේ ‘වස්සානයේ සඳ’ චිත‍්‍රපටය නිසයි. එහි නටාෂාගේ චරිතයට රංගනයෙන් දායකව සිටින ඕෂධී සමග කළ පිළිසඳරකි මේ.

ඕෂධී එදා ඇත්තටම ඔබගෙ අරමුණ වුණේ?
ලොකු අරමුණු තිබුණෙ නැහැ. පොඩි කාලයේදී හැමෝම හිතන විදියට වෛද්‍යවරියක්, ඉංජිනේරුවරියක්, නීතිඥවරියක් වෙන්න හිතුවෙ නැහැ. නමුත් ගුවන් සේවිකාවක වීමේ අදහස තමයි තියෙන්නෙ කියලා, මගෙන් කවුරුහරි ඇහුවාම කිව්වා.

එතකොට සමාජගත වෙන්න හිතුවෙ?

මම කිව්වෙ මට ලොකු බලාපොරොත්තු තියා ගන්න තරම් කාලයක් තිබුණෙ නැහැ. එක පාරටම වගේ තමයි ක්ෂේත‍්‍රයට එන්න ලැබුණෙ. එතකොට යාන්තමට අවුරුදු 18 පසු වුණා විතරයි. ඒ මොහොතේ ලැබුණු දේ කළා. ඒක ඇත්තටම ලොකු අරමුණු ඇතිව ආ ගමනක් නෙවෙයි.

ඒ අහම්බයෙන් ආ ගමන අද වනවිට ඔබට ගෙනැල්ලා දීලා තියෙන දේ මොනවද?

ඒ අහම්බය මට වාසනාව තමයි ගෙනැල්ලා දුන්නෙ. ඒ නිසා මම හරි සතුටින් ඉන්නෙ.

ඒ විදියට සතුටින් සිටින්නෙ නිරූපන ක්ෂේත‍්‍රය නිසාද? නැත්නම් වෙන දෙයක් නිසාද?

නිරූපණ ක්ෂේත‍්‍රයේ නොහිතපු තරම් තැනකට එන්න පුළුවන් වුණා. අද දවස වන විට මට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ මම රඟපෑ පළමු චිත‍්‍රපටය නිසයි. නිරූපනයේදී වගේම මියුසික් වීඩියෝ නිරූපනය නිසා ලැබෙන රසික ප‍්‍රතිචාර ඉහළයි. ඒ සියල්ල නිසා තමයි සතුටු.

‘වස්සානයේ සඳ’ චරිතය ගැන කිව්වොත්?

ඒකත් අහම්බයක්. සඳැල්ල මුල් පිටුවෙ පළවෙලා තිබුණු මගේ ජායාරූපයක් දැකලා උදයකාන්ත මහතා මට කතා කළා. එතුමා මුලින්ම හිතලා තියෙන්නෙ මේ චිත‍්‍රපටයේ මිහිරිගේ චරිතයට මාව ගන්නයි. ඒත් දැකපු ගමන් ඔයා ඒකට හරියන්නෙ නැහැ කියලා කිව්වා. ඒ නිසා මුලින්ම මාව ප‍්‍රතික්ෂේප වුණා. ඊට සතියකට විතර පස්සෙ එතුමා ආයෙත් මට කතා කරලා නටාෂාගේ චරිතයට ඕෂධී ගැලපෙන බව කිව්වා. ඉතින් ඒ වගේ අධ්‍යක්ෂවරයකු වෙතින් ලද ඇරයුම මම ඉතා ගෞරවයෙන් බාර ගත්තා. මගේ ජීවිතය හැරවුණේ මෙතැනින් කියලයි මම හිතන්නෙ. මේ චිත‍්‍රපටය උදයකාන්ත මහතාගේ 22 වන චිත‍්‍රපටයයි. මගේ ප‍්‍රථම සිනමා රංගනයයි.

මේ චරිතය ගැනත් කියමු?

නටාෂා කියන්නෙ හුරුබුහුටි දඟකාර චරිතයක්. ඒත් සරළව ජීවත්වන ශ්‍රී ලාංකික යුවතියක්. එයා ජීවත්වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ. ශ්‍රී ලාංකික නමුත් බටහිර තාලෙට හැඩ ගැසුණු චරිතයක්.

දැන් මේ එක්ක තවත් චරිත රංගනයන් සඳහා ආරාධනා ලැබිල ද තියෙන්නේ?

‘වස්සානයේ සඳ’ මට ගෙනාවෙ වසන්තයක්. මේ නිසා තවත් චිත‍්‍රපට දෙකක රඟපෑමට අවස්ථාව ලැබුණා. හර්ෂ උඩකන්ද මහතාගේ ‘ෆේසු ටූ ෆේස්’ සහ සුසිරන් ද සිල්වාගේ ‘මං මිස් ජෙනී’ ඒ චිත‍්‍රපට දෙකයි.

සිනමා රංගනයේදීත් ඔබ සිීමාවක් ගැන හිතන්නෙ නැද්ද?

මියුසික් වීඩියෝ නිසා මම විවිධාකාර අන්දමේ ප‍්‍රතිචාර ලද කෙනෙක්. ‘ආශාවරී’ මියුසික් වීඩියෝවට පෙනී සිටියාම මට ආදරය කරන බොහෝ දෙනා මට බැන්නෙ නැහැ. නමුත් එයාලා මගෙන් ආයාචනය කළේ අපි ඔයාට ආදරෙයි. ඇයි ඒවාට පෙනී සිටියේ කියලයි. අක්කි ඔයා සෙක්ස් වෙන්න යන්න එපා, අපි ඔයාට ආදරෙයි, කියලා තමයි බොහෝ දෙනා කිව්වේ. ඒ නිසා මම මගේ චරිත කළු පැල්ලමක් කර ගන්න උත්සාහ ගන්නෙ නැහැ. ලංකාව වගේ සදාචාරයක් සංස්කෘතියක් තියෙන රටක චරිත තෝරා ගැනීමේ දී ඒ විදියට කළ යුතුම වෙනවා.

සමහරු ‘සම්භාව්‍යයයි’ කියන ලේබලයේදී එය වෙනස් කරනවා. ඔබට සම්භාව්‍ය ගණයේ චිත‍්‍රපටයක් ලැබුණොත්?

සමහර මිනිස්සු මාව මනින මිම්මක් තියෙනවනෙ. ආශාවරී නිසා එහෙම වුණේ. නමුත් මිනිස්සු මට ආදරය කරන බව මම වටහා ගත්තා. අක්කි ඔයා ස්වීට් වෙන්න කියලා බොහොම ආදරයෙන් මට කියන්නෙ. ඉතින් මගේ වගකීමක් එයාලා හිතන විදියට ආදරණීය සුන්දර චරිත රඟපෑම.

ඕෂධී’ හරි ගණං කියන්නෙ

මම හරි අහංකාරයි කියලා සමහරු හිතනවා. ඇත්තටම මම එහෙම නැහැ. මම හොඳට පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක්.

මෙහි ඔබ ආදරය කරන්නෙ සංදේෂ්ට, ඇත්තටම ඔබ ආදරේ කාට ද?

ආදරය ගැන ගොඩක් දේ කියන්න පුළුවනි. මේ වෙද්දි මම හොඳට ආදරය විඳින කෙනෙක්. යාළුවන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් රසික රසිකාවියන්ගෙන් ලබන ඒ ආදරය එක්ක තමයි ඕෂධීගේ ජීවිතය ගලා යන්නෙ.

 

 

තන පුඩු රිදවන මෙවුල් දම් බිදින මලේ රොන් සිබින මනමාලියගේ මංගල රාත්‍රිය ගෙවුණු හැටි නිරෝෂා විරාජනී ලෝකෙටම කියපු හැටි මෙන්න

අපි හැමදාම නොයෙක් නොයෙක් ගීත අහනවා නමුත් ඒ වගේ තියෙන සැබෑ තේරුම අපි දන්නේ නෑ..ඉතින් අදත් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මදුසමය ගතකරන පතිනියකට සිරි යහනේදී දැනෙන හැගීම් ගැන හරි අපුරුවට විස්තර කරන සිහිල් පින්න ගාව ගාවා ගීතයේ සැබෑ තේරුම ගැන …ඔබත් මේ ගැන දැනුවත් වෙන එක ගොඩක් හොදයි…ඔබත් මේ ගැන දැනුවත් වෙන්න පහත video එක බලන්න..ඔබේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා…..

නීල පබළු නම් ටෙලිනාට්‍යය එන්නත් කලින්ම අවුරුදු 20ක් හිරබත් කෑ ප්‍රදීප් චන්දාදිත්‍ය ටෙලිනාට්‍යය එලියට එද්දිම නිදහස්වෙයි

ප්‍රදීප් ධර්මදාස එහෙමත් නැත්තම් චන්ද්‍රාදිත්‍ය රගුවනට අවුරුදු 20 ක සිරදඩුවම් නියම වුණේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකල වරදටයි. ජෝතීෂ්‍ය විද්‍යාවට අනුව තමන්ගේ අනාගතය සැළසුම් කල චන්ද්‍රාදිත්‍ය ඉක්මන් කෝපයෙන් මේ මිනීමැරුම සිදුකල අතර අධිකරණය විසින් ඔහුට සිරදඬුවම් නියම කරනු ලැබුවා.

පසුගිය දිනක සිර ගෙදරින් එළියට පැමිණීම ගැන බොහෝඅය කතා කලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය නිසයි.මෑතකදී ලනක්වේ ජනප්‍රිය වූ කූබියෝ නාට්‍යය මෙන්ම වෙනස්ම කතා තේමාවක් අනුව ගෙතුනු වෙනස්ම කතාවක්,

එහි ප්‍රධාන චරිතයක එක් වූ ප්‍රදීප් ධර්මදාස තමන්ගේ චර්තයට උපරිම සාධරණය ඉටුකල නිසාම ඔහු බොහෝදෙනා අතර කතාබහට ලක්වුනා.ඒ නිසා ඔහුගේ නැවත පැමිණීම නීල පබළු නරඹන්නන්ට ඉතා හොඳ ආරංචියක්.

සතියේ දිනවල රාත්‍රී 9 යට විකාශය වන නීල පබළු ටෙලිනාට්‍ය මේ චන්ද්‍රාදිත්‍ය හින්දා වෙනස්ම වෙලා තියෙනවා.

 

දුන්නේ එක Bens කාර් එකයි එක දීලා සුසාර දිනාල් අනිත් චැනල් සියල්ලන්ගේම රෙදි ගැලවෙන අමුතුම කතාවකුත් කියයි

සිරස නාලිකාව කියන්නේ අපේ රටේ තියන රුපවාහිනි නාලිකා අතරින් ඉදිරියෙන්ම තියන නාලිකාවක්. ඉතින් සිරස නාලිකාව ගැන පසුගිය දිනවල ලංකාවේ බොහෝ දෙනෙක් වැඩි පුර කතාබහ වෙන්නට පටන්ගත්තා එකට හේතුව තමයි මෙතෙක් කිසිම රුපවාහිනි නාලිකාවකින් ලබානොදුන් සුපිරි මෝටර් රථ ප්‍රමාණය..ඉතින් මේ නිසා සිරසේ නාලිකාවේ ප්‍රධාන විධායක නිලදාරී සුසර දිනාල් අනිත් චැනල් වලට රිදෙන්න කිව කතාවක් බුකිය් දෙවනක් කරා ඔබත් මේ ගැන දැනගන්න

ඕස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට යන නවගමුව රෝහලේ සරාගී දොස්තර නෝනා බෙහෙත් ගන්න යන අයත් පිස්සු වට්ටන දොස්තර නෝනා

වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික පුහුණුව ලබමින් සිටිනවා.ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය නුවන්දිකා ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි.මේ ඇය ගැන තොරතුරු බිදක්

අතමිට හිග නැති පෝසතා තාත්තා තුෂාරට නැතිවෙයි සින්දු කියලා රටේම කෙල්ලෝ වටේම යවන තුෂාරට ගිතරචකයා සින්දු සියල්ලම නැතිකරයි

ලංකාවේ අදවෙනවිට ජනප්‍රියතම ගායකයෙක් තමයි sahara flash තුෂාර ජෝශප් කියන්නේ ,මේ වනවිට යුටුබ් එකේ ජනප්‍රියතම ගීත කිහිපයකම ගායකයා ඔහුයි . sahara flash තුෂාර ට මේ ගමන එන්න ගොඩක් හෙල්ප් කරපු කෙනෙක් තමයි උවිඳු දයාරත්න කියන්නේ. “මියයන්න සුදානම් ” සින්දුව වගේම මේ දවස් වල ලංකාවේම හිට් එකක් වෙච්ච “හිත ගාව හීන මාලිගේ ” සින්දුවත් ලියුවේ උවිඳුයි .

ලංකාවේ කිසිම එෆ් .එම් එකක ටීවී චැනල් එකක කිසිම සපෝර්ට් එකක් නැතිව ලංකාවේම හිට් වුනු ගායකයෙක් තමයි තුෂාර ඒ වගේම ඒ සින්දු ලිවුව උවිඳුත් ලංකාවේම ප්‍රසිද්දයි , උවිඳුගේ සින්දුවක් එනකම් මිනිස්සු ආසාවෙන් ඉන්නේ ලස්සන වචන හින්දා ,කොහොම උනත් උවිඳු අලුත්ම සින්දුවක් ලියල තියනවා අතමිට හිග නැති පෝසතා ” ( තාත්තා )” කියල ,ෆෙස්බුක් ස්ටේටස් එකක් දාලා උවිඳු කියල තියන්නේ මේ සින්දුව තුෂාරට නොදෙන්න තීරණය කරලා තියෙනව කියලයි ,ඒ ස්ට්ටේටස් එකේම දාලා තියෙනව තුෂාර කියන්නේ උවිදුගේ හොදම යාලුවෙක් කියල, මේ සින්දුව තුෂාරට නොදෙන්නේ වෙනත් බාහිර බලපෑමක් නිසා කියලත් උවිඳු දාලා තියෙනව .

මේ දවස් වල නෙට් එකේ හැමතැනම කතා වෙන්න මොකක්ද මේ අලුත් සින්දුව ” අතමිට හිග නැති පෝසතා ( තාත්තා )” කියලයි ,යුටියුබ් එකෙත් කට්ටිය දැන්ම මේ සින්දුව හොයන්න පටන් අරන් .උවිඳුටත් නොකඩවා මැසේජ් ගලාගෙන එන්න පටන් අරන් මොකද මේ සින්දුව, තුෂාරට සින්දුව නොදුන්නේ ඇයි කියලා , කොහොම උනත් ” අතමිට හිග නැති පෝසතා ” ( තාත්තා )” ගයන ගයාකයා ගැනවත් තොරතුරක් මේ වනවිට ආරච්චි වන්නේ නෑ . අපිට ආරංචි උනේ මේ සින්දුව හෙට අනිද්දම රිලීස් වෙන්වා කියලයි