රෝයල් පාටියේ ටීනා දාපු ඩාන්ස් එක පේෂල චැම්පියන් ස්ටාර් එකේ නටල පෙන්නපු විදිහ. හම්මෝ එකනම් දීලා තියනවා ඇඩේන්නම

පසුගිය කාලය පුරා කාගේත් කතාබහට ලක්වුණා දේ තමයි චන්දිමාල්ගේ රෝයල් බර්ත් ඩේ පාටි එක.. ඒ පටියේදී කෙල්ලෝ නටපු විදිහ කියන්න ඕනේ නැනේ ඔක්කමල දකින්න ඇතිනේ ටීනා,අමායා,මාෂි එහෙම නටපු විදිහ ඔන්න අපේ පේෂලත් එහෙම ඩාන්ස් එකක් දැම්මා මෙන්න බලන්නකෝ පහතින් වීඩියෝව

උදේ කෑමට ඉදිආප්ප 80යි බිත්තර 2යි, ගෙදර කෑම එකයි කෑම ණය ගෙවන්න බැංකුවෙන් 70 දාහක් අරන් යකාගේ කෑමක් නේ යකෝ මේක

උදේ කෑමට ඉදිආප්ප 80යි බිත්තර 2යි, ගෙදර කෑම මුලයි කෑම ණය ගෙවන්න බැංකුවෙන් 70දාහක් අරන් යකාගේ කෑමක් නේ යකෝ මේක

උදේ දවල් ණයට හෝටලයකින් කෑම කා බැංකු ණයක් ගෙන හෝටලයේ ණය පියවූ පුද්ගලයකු පිළිබඳව පිස්සු හැදෙන කතාවක් මෙන්න බලන්නකෝ මෙයා කාලා තියෙන කෑම

පන්සල ඉස්සරහා රේස් පැද්දේ නැ රේස් පැද්ද තැන පන්සල තීබ්බා අනුර කුමාරගේ රෙදි ගැලවෙන්න පොඩ්ඩෝ ටිකක් දුන්න ටෝක් එක

අපේ රටේ තියෙන තවත් එක දේශපාලන පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ..එම දේශපාලන පක්ෂයේ නායක අනුර කුමරා මහටහ මේ දිනවල සමාජ ජාල වල නිතරම වගේ කතා බහට ලක්වෙන චරිතයක් ඒ එතුමා කල හාස්‍ය දනවන කතාවන් නිසා..ඒ තමයි..”යුද්ධය ඉවර කලේ මහින්ද නෙමෙයි… යුද්ධේ ඉවරවෙන කාලේ මහින්ද ජනාධිපති වෙලා හිටියා” කියන ප්‍රකාශය 
මෙම ප්‍රකාශයට විරුද්ධව සහා ඔඅක්ශ්ව විවිධ විවිධ මත පල වුනා..ඒ අතර දංකුඩ බංඩා එකේ පොඩි කොල්ලෝ ටික අනුර කුමාරට කන් රතු වෙන්න සුපිරි ටෝකක් දීලා තිබුනා

විජ්ජා මල්ලිගෙ වෙඩිමෙදි වස්තිලා ගත්ත ෆට්ට ආතල් එක මෙන්න බලන්නකෝ මුන් නම් කොහේ ගියත් එතනත් කාල එන්නේ

විජ්ජා මල්ලිගෙ වෙඩිමෙදි වස්තිලා ගත්ත ෆට්ට ආතල් එක මෙන්න බලන්නකෝ මුන් නම් කොහේ ගියත් එතනත් කාල එන්නේ

පොලිසියට පුළුවන් දඩ කොල විතරක් ලියන්න නෙවෙයි හොඳද මෙන්න බලන්න පොලිස් නෝනා කෙනෙක් එක්ක මෙයාල කරපු දේ

පොලිසියට පුළුවන් දඩ කොල විතරක් ලියන්න නෙවෙයි හොඳද මෙන්න බලන්න පොලිස් නෝනා කෙනෙක් එක්ක මෙයාල කරපු දේ

හැමදාම පොලිසියට බනින අයත් මේක ටිකක් බලන්නකෝ මේකනම් නියමයි

පොලිසියට පුළුවන් දඩ කොල විතරක් ලියන්න නෙවෙයි හොඳද..

like us – Web Gossip – වෙබ් ගොසිප්පොලිසියට පුළුවන් දඩ කොල විතරක් ලියන්න නෙවෙයි හොඳද.. මෙන්න බලන්න පොලිස් වැඩ..

Posted by Web Gossip – වෙබ් ගොසිප් on Thursday, May 17, 2018

පුර්ණ සරාගී දසුන් 14 පළමු Take එකේදිම Ok කළා කෝ වේතන? සංජිව කියන්නේ මාව කන්න ආපු බල්ලෙක් අනෝමා ජනාදරී

අනෝමා ජිනාදරී කියන්නේ ලංකාවේ ඉන්න සරාගී රංගන ශිල්පිණියක්..කලින් කලට පුවත් මවන, ඇය රඟපෑ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන සංජීව පුෂ්පකුමාරව විවේචනය කරමින් ෆේස්බුක් සටහන් රැසක් පළකර තිබේ. ඒ ඇයට එම චිත්‍රපටයට අදාළ ගෙවීම් පැහැර හැරිය බවට චෝදනා කරමින්..මේ එම සටහන් පෙළයි..ඇය පසුගියදා සිය නිරුවත් සිරුර සහිත ජායාරූපයක්ද ෆේස්බුක් පළකලා.

වේදිකාවට ආපු කටකාර කෙල්ල ගෙදර අම්මයි තාත්තයි කතා කරන හැටි කියපු විදියට දෙනෝ දාහක් ඉදිරියේ දෙමාපියන්ට සිදුවුණු දේ මෙන්න

වේදිකාවට ආපු කටකාර කෙල්ල ගෙදර අම්මයි තාත්තයි කතා කරන හැටි කියපු විදියට දෙනෝ දාහක් ඉදිරියේ දෙමාපියන්ට සිදුවුණු දේ මෙන්න

මේ වගේ කටකාර පුංචි ළමයි ඉදිරියේ කතා කරන්නත් ටිකක් බයයි නේද පොඩ්ඩක් වැරදුනොත් සියල්ලම ඉවරයි බලන්නකෝ මේ ළමයා දෙමාපියන් ගැන කියපු දේ

සුරූපී ජපන් තරුණියක් ෂොට් එකක් දානගමන් දෙවෙනි ඉනිමේ තේමා ගීතය ලස්සනට ගායනා කල හැටි ලංකාවේ අයට වඩා ලස්සනට කියනවා

සුරූපී ජපන් තරුණියක් ෂොට් එකක් දානගමන් දෙවෙනි ඉනිමේ තේමා ගීතය ලස්සනට ගායනා කල හැටි ලංකාවේ යට වඩා ලස්සනට කියනවා

මෙව්වා ඉතින් ජපන් ඉන්න ලංකාවේ උන්ගේ හපන්කම් තමයි බලන්නකෝ ලස්සනට සින්දුව කියනවා

මෙව්වා ඉතින් කොරියාවේ ඉන්න ලංකාවේ උන්ගේ හපන්කම් තමයි😂😂

Posted by කොරියන් මස්සිනා Koriyan Massina on Saturday, April 28, 2018

කොටම කොට ගවුමක් ඇඳන් ඇවිත් ගෝනි රේස් දුවපු රිතූ ආකර්ෂා පස්සත් එළියේ දාගෙන රේස් එක දිනපු හැටි මෙන්න

කොටම කොට ගවුමක් ඇඳන් ඇවිත් ගෝනි රේස් දුවපු රිතූ ආකර්ෂා පස්සත් එළියේ දාගෙන රේස් එක දිනපු හැටි මෙන්න

මෙදා අවුරුද්දේ කළා කරුවන් සමග තිබුණු අවුරුදු උත්සවේ රිතු ආකර්ෂා ගෝනි රේස් දුවපු හැටි මෙන්න කොට ගවුම නිසාම දින්නද දන්නෙත් නැ

ඔස්ටේලියානු පොලීසියටත් ආතල් දීපු ලංකාවේ අවුරුදු උත්සවයේ හොදම තැන් ටික මෙන්න ලංකාවේ පොලිසිය දෙන ආතල් වගේද මේවා

ඕස්ට්‍රේලියාවේ උතුරු වික්ටෝරියා හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධක සංගමය විසින් සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අතිඋත්කර්ෂවත් ලෙස මහා බක්මහා ක්‍රීඩා උත්සවයක් සංවිධානය කර තිබුණා.

එය නම් කර තිබුණේ සූර්ය උදානය නමින්.

එම උත්සවට ටීවී දෙරණ නාළිකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවැනි ඉනිම නාට්‍යයේ තරු කිහිපයක්ම සහභාගිවී සිටියා.

මෙහි සුවිශේෂීම සිදුවීම බවට පත්වුනේ එම බක්මහ සැණකෙළියේ කඹ ඇදීම සහ කොට්ටාපොර ගැසීමේ තරග වලට ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරීන් ද සහභාගි වී සිටීමයි.