අමල් පෙරේරා කවුරුත් දන්නා ලයනල් සදුන් සහා තවත් අය සමග උඩුකයත් නිරුවත්ව මල්පිට මල් සින්දුව කියපු හැටි

අමල් පෙරේරා කවුරුත් දන්නා ලයනල් සදුන් සහා තවත් අය සමග උඩුකයත් නිරුවත්ව මල්පිට මල් සින්දුව කියපු හැටි එකනම් පට්ටම පට්ට ගිටාර් එකත් අරගෙන අමල් කියපු පට්ටම සින්දුවක්

බලා සිටි සියලු දෙනා සංවේදී කර වන අලි ප්‍රහාරයෙන් මියගිය පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට ගෙදරින් පිටව ගිය දැරිය

වන අලි පහරදිමකින් මිට දින දෙකකට පෙර අම්පාර පන්නල්ගම, කුමන ප්‍රදේශයේදී මිය ගිය සිය පියාගේ දේහයට වැඳ 10 හැවිරිදි දියණිය අද (05) දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පිටත්ව ගියා මේ ඒ සම්බන්දව සියල්ල බලන්න පහත විඩියෝවෙන්

අපේ ඇමතිලාට පඩි සියයට දෙසිය පනහක් වැඩි කරන එක හොදයි අපිට වගේ එයාලට ෂෙඩ් එකක් බාර් එකක් ගෙන ඉන්න බැනේ විශ්ව ලංකා Face Book Live ඇවිත් කියපු දේ

අපේ ඇමතිලාට පඩි සියයට දෙසිය පනහක් වැඩි කරන එක හොදයි අපිට වගේ එයාලට ෂෙඩ් එකක් බාර් එකක් ගෙන ඉන්න බැනේ විශ්ව ලංකා Face Book Live ඇවිත් කියපු දේ