වෛද්‍ය වාර්තා රැගෙන සිගමනේ පැමිණි යාචකයාට හෙදියගේ අනුකම්පාවෙන් දෙලොව රත්වෙයි යාචකයාට සිගමනත් එපා වෙයි

යාචකයාට සිගමනත් එපා වුනු හෙදියගේ අනුකම්පාව මෙවැනි යාචකයින් ඔබටත් ඕනෙම තරම් හමු වෙන්න ඇති මේකත් එවැනිම තවත් එක කතාවක් පමණි මෙවැනි යාචකයන් සේ පැමිණෙන පුද්ගලයින්ට ඔබත් හසු වෙන්න පුළුවන් ඔබට කරන දැනුවත් කිරීමක් තමයි මේ

උදරයේ දැඩි වේදනාවකින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කර පසු ශල්‍ය කර්මයකින් උදරයෙන් ගත්දේ දැකපු හැමෝටම උන්හිටි තැන් අහිමි වෙයි

අපි කියන්න යන්නේ මෙතෙක් කිසිම දවසක අහන්නවත් නොලැබුණ දෙයක් පිළිබඳව.ඒ තමයි උදරයේ දැඩි වේදනාවකින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කර පසු ශල්‍යකර්මයක් කල උදරයෙන් ගත්ත ඇඟ කිලිපොලා යන දෙයක් පිළිබඳව.ශල්‍යකර්මය කල දොස්තරවරු පවා මෙය දැක ඔවුන්ගේද ඇස් උඩ ගියා.ඇත්තටම මොකක්ද ඔහුගේ උදරයෙන් ගත්තේ..කොහොම වුනත් 4100ක් අරගෙන.මෙන්න බලන්නකෝ මොනවද අරගෙන තියෙනේ කියලා.

 

දකුණ කැළඹූ උණ රෝගය රට පුරා පැතිරීමේ අවදානමක් සියල්ලන්ම දැනුවත් කරන්න බයානක වයිරසයෙන් මිදෙන්න

කුණු පළාතේ පැතිරි යන වෛරස් උණ රෝගයෙන් මිය ගිය දරුවන්ගේ මරණවලට හේතුව වෛරස් කිහිපයක් අසාදනය වීම බවට සැකයක් මතුවී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක සදහන් කලේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය තවදුරටත් පරික්ෂණ සිදු කරන බවයි. මෙම උණ රෝගය හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ වයස අවුරුදු 12ට අඩු දරුවන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. දකුණූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය කියා සිටියේ තවත් සති දෙකක් ඇතුලත මෙම රෝගය පාලනය කළ හැකි තත්ත්වයක් පවතින බවයි. මෙලෙසින් මේ උණ රෝගය හදුනාගන්නේ මෙන්න මේ ආකාරයටයි. පහත විදියව නරබන්න තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

දිරලා මලකඩ කාලා පැත්තක තිබුණු යකඩ ගොඩක් අරන් වැඩකාරයෝ ටිකක් එකතුවෙලා කරපුසුපිරිම වැඩේ මෙන්න ඔබට අදහා ගන්නවත් බැරිවෙයි

ලෝකයේ රටවල් එක්ක බලද්දී අපේ රට හරිම පොඩි රටක්නේ. ඒ වුනාට මේ පොඩි රටේ ඉන්නේ පොඩි වැඩ කරන මිනිස්සුනම් නෙවෙයි අපූරු දක්ෂතා තියන අය තමයි. එහෙම කියන්නේ ඇයි කියල බලන්න පහත තියන වීඩියෝව බලාගෙන යන්නේකෝ. අයින් කරලා තියන අබලන් වුන කෑලි ගලවපු කාර් එකකට අපේ රටේ පිරිසක් එකතු වෙලා මේ කරන දේ නම් නියමයි.

කෙසෙල් මුවෙන් ගමේ රසට කාම වේලක් හදාගන්නේ මෙහෙමයි එක දවසක් කෑවොත් හැමදාම කයි ගමේ කෑම කන්න කැමති අයට නියම කෑමක්

කෙසෙල් මුවෙන් ගමේ රසට කාම වේලක් හදාගන්නේ මෙහෙමයි එක දවසක් කෑවොත් හැමදාම කයි ගමේ කෑම කන්න කැමති අයට නියම කෑමක්

ගමේ විදිහට කිසිම කෘතීම රසකාරකයක් නොදා හදන කාම වේලක් කන්න අපි හැමෝම කැමතිනේ..ඉතින් අපි හිතුවා අන්න එහෙම ගමේ විදිහට කෙසෙල් මුවෙන් සුපිරිම කෑමක් හදාගන්න විදිහ ඔයාලට කියලා දෙන්න බලන්නකෝ කෙසෙල් මුව උපයෝගී කරගෙන මේ හදන කාම කලින් කාලා තියෙනවද කියලා..එක පාරක් කෑවොත් තව පාරක් කනවා ෂුවර්

මහාචාර්යවරුන් පවා මවිතයට පත්කළ ලොව එකම අරුමපුදුම බිත්තරය ඇතුලේ තිබුණු දේ දැක්කොත් ඔබත් පුදුම වෙයි

මහාචාර්යවරුන් පවා මවිතයට පත්කළ ලොව එකම අරුමපුදුම බිත්තරය ඇතුලේ තිබුණු දේ දැක්කොත් ඔබත් පුදුම වෙයි

කෑමට ගෙදරට ගෙනාපු බිත්තරය දැකපු ඔහු පුදුමයට පත්වුනා අන්තිමට මහාචාර්ය වරුන් ලගටත් ගිය මේ අරුම පුදුම බිත්තරයේ රහස කාටවත්ම හොයාගන්න බැරිවුනා මේ එම විශ්මිත බිත්තරයේ කතාවයි

ලප කැළැල් වලින්තොර පැහැපත් සමක් ලබාගන්න කැමතිනම් නිවසේදීම හාදාගතහැකි Fairness Pack එකක් මෙන්න

තරුණියක් හැමවිටම උත්සහ කරන්නේ සුදු වීමට මෙන්ම පැහැපත් සමක් ලබාගන්නයි. ඒ නිසාම විවිධ වර්ගයේ ආලේපන භාවිතා කිරිමට දැන් කාලයේ තරුණියන් පෙළඹිලා කියන දේ නම් කවුරුත් දන්නා රහසක්. ලප කැළැල් වලින් තොර සුදු පැහැපත් සමක් ලබාගන්න ඔබට භාවිතා කල හැකි Fairness Pack එකක් පිළිබඳවයි මේ ඔබ දැනුවත් කරන්න යන්නේ. මේ ගොඩක් දෙනෙක් දන්නා සෙයක් වෙන්න පුළුවන්. එහෙත් මේ වර්ග හරියට භාවිත කරන්නේ කොහොමද කියයි අද කියන්නේ. මෙය තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

දෙපා වාරු නැති බව දැනදැනත් විරෝදාර රණවිරුවාට පෙම්බැද ඔහු විවහා කරගත් සුරූපී තරුණිය රටට දුන්නු ආදර්ශය මෙන්න

දෙපා වාරු නැති බව දැනදැනත් විරෝදාර රණවිරුවාට පෙම්බැද ඔහු විවහා කරගත් සුරූපී තරුණිය රටට දුන්නු ආදර්ශය මෙන්න

දෙපා වාරු නැති උනේ රට දැය රකින්න ගිහින් එවැනි විරෝදාර රණවිරුවෙක් විවහා කරගැනීමත් ඔබ කල තවත් විරෝදාර ක්‍රියාවක් දියණියනි ඔබ වගේ අය අපේ රටට ආඩම්බරයක්

වෛද්‍ය වාර්තා රැගෙන සිඟමන් ඉල්ලා පැමිණි පුද්ගලයකුට මාර්ග සංඥාවක් අසලදී හෙදියෙක් කියපු දෙයින් යාචකයාගේ දෙලොව රත්වෙයි

වෛද්‍ය වාර්තා රැගෙන සිඟමන් ඉල්ලා පැමිණි පුද්ගලයකුට මාර්ග සංඥාවක් අසලදී හෙදියෙක් කියපු දෙයින් යාචකයාගේ දෙලොව රත්වෙයි

යාචකයාට සිගමනත් එපා වුනු හෙදියගේ අනුකම්පාව මෙවැනි යාචකයින් ඔබටත් ඕනෙම තරම් හමු වෙන්න ඇති මේකත් එවැනිම තවත් එක කතාවක් පමණි මෙවැනි යාචකයන් සේ පැමිණෙන පුද්ගලයින්ට ඔබත් හසු වෙන්න පුළුවන් ඔබට කරන දැනුවත් කිරීමක් තමයි මේ

මාදම්පේ ගල්මුරුවේදී තම ජීවිතය පුජා කර ගංවතුරට අසුව සිටි ළමුන් පිරිසක් බේරාගත් අභීත පොලිස් විරුවාණනි ඔබට නිවන් සුව

මාදම්පේ ගල්මුරුවේදී තම ජීවිතය පුජා කර ගංවතුරට අසුව සිටි ළමුන් පිරිසක් බේරාගත් අභීත පොලිස් විරුවාණනි ඔබට නිවන් සුව

තමාගේ ජිවිතේ ගැනවත් නොසිතා ගංවතුරට කොටුවී සිටි දරුවන් පිරිසක් බේරා ගැනීමට ගොස් තමන්ගේ ජීවිතය පුජා කල ඒ අභීත පොලිස් නිලදාරියාට අපිත් හදවත්න්ම නිවන් සුව පතමු