ලංකාවටම පෙන්න කෙල්ලව surprise කරපු සුම්රාන් විවහා වී අවුරුද්දක් යන්නත් කලින් නිරුපිකාවක් සමග පැටලෙයි සුම්රාන නිරුපිකාවත් surprise කරයි

සුමිරාන් ගුණසේකර කියන්නේ සමහරු දන්න විදියට නම් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.තවත් අය නවක නළුවෙක් විදියටත් සුමිරාන් හඳුන්වනවා.

සමාජ ජාල වල නම් ඔහු වඩාත් ජනප්‍රිය වුණේ තමන්ගේ ආදරවන්තියට කරපු surprise Proposal එකක් නිසයි. ලොකු මුදලක් වැය කරලා කරපු මේ surprise එක විවිධ අය විවිධ විදියට විවේචනය කලත් සුමිරාන් නම් කිව්වේ මේක Trend එකක් වෙනවා කියලයි.

කිව්වා වගේම ගොඩක් Viral වුණ සුමිරාන්ගේ මේ පිස්සු වැඩේ ලංකාවේ Trend එකක් වුණා.ඒ වගේ surprise Proposal ගොඩක් Youtube එකෙත් දැන් තියෙනවා.

ටික දවසකට පස්සේ තමන්ගේ ආදරවන්තිය වෙච්ච නවෝදා ජයමාන්න සමග විවාහ වෙච්ච සුමිරාන් ගැන අළුත් කටකතාවක් මැවෙන්න පටන් අරන්.ඒ ඡායාරූප වල ඉන්නේ නවෝදා නම් නෙවෙයි.
බොහොම ආදරණීය විදියට අරගෙන තියෙන මේ ෆොටෝ වල ඇත්ත කතාව සුමිරාන් තවමත් මාධ්‍යට කියලා නෑ. ආරංචි වෙන විදියට නම් ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය නිවේදිකාවක්,නිරූපන ශිල්පිනියක් එක්ක අළුත් පළහිලව්වක් කියලයි දැනගන්න ලැබෙන්නේ.

හරිම සුන්දර විදියට ආදරය කරලා කෙල්ලව පුදුම කරලා අවුරුද්දක් යන්නත් කලින් මෙහෙම කලේ ඇයි කියලා හැමෝටම ප්‍රශ්නයක්. අපි බලාගෙන ඉමු..සුමිරාන් මේ පාර surprise කරන්නේ කවුද කියලා ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *