රෝයල් පාටියේ ටීනා දාපු ඩාන්ස් එක පේෂල චැම්පියන් ස්ටාර් එකේ නටල පෙන්නපු විදිහ. හම්මෝ එකනම් දීලා තියනවා ඇඩේන්නම

පසුගිය කාලය පුරා කාගේත් කතාබහට ලක්වුණා දේ තමයි චන්දිමාල්ගේ රෝයල් බර්ත් ඩේ පාටි එක.. ඒ පටියේදී කෙල්ලෝ නටපු විදිහ කියන්න ඕනේ නැනේ ඔක්කමල දකින්න ඇතිනේ ටීනා,අමායා,මාෂි එහෙම නටපු විදිහ ඔන්න අපේ පේෂලත් එහෙම ඩාන්ස් එකක් දැම්මා මෙන්න බලන්නකෝ පහතින් වීඩියෝව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *