මුළු මහනුවරම භීතියට පත් කරමින් අද දහවල් සිදුවූ විශාල වෙඩි හුවමාරුවේ තොරතුරු සියල්ල හෙළිවෙයි

මහනුවර – මඩවල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු මියගොස් තිබෙනවා.ඒ දෙදෙනාගෙන් එක් අයෙකු පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ කප්පම් මුදල් එකතු කළ ගෝලයෙක් බව පොලිසිය පවසනවා.වෙඩි හුවමාරුව පිළිබඳව වැඩි දුර විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *