මුළු දකුණම රත් කරමින් අවුරුදු උදාවත් සමග පස්දරු හැවිරිදි පියෙකුට කල අපරාදය නිසා පලා යන්න ගිය සැකකරුගේ මෝටර් රථයට කරපු දේ

තංගල්ල – අගුණුකොළපැලැස්ස – ඇඹිලිපිටිය මාර්ගයේ කට්ටකඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.ඔහු සිය නිවස ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදීයි මේ අනතුරට ලක්ව ඇත්තේ. මේ අනතුරින් මියගොස් ඇත්තේ තංගල්ල කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පස් දරු පියෙක්.අනතුර සිදුකල හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය පලා යාමට තැත්කර ඇති අතර ඊට ඉඩ නොදුන් කිසියම් පිරිසක් මෝටර් රථයට ගිනි තබා තිබෙනවා.

අනතුර සිදුකල මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිලිබඳව හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.මේ අතර , මෝටර් රථය ගිනි ගන්නා අයුරු අසල සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණේ මෙලෙසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *