පලවෙනි දෙවෙනි දුරකථන අංක දෙකක් busy නිසා තුන්වෙනි වාසනාවන්තයාට මිලියන දෙකක් වටිනා තෑග්ග හිමිවුනු ඒ අවස්තාව මෙන්න

සිරස කෝටි ගණක් වටින තෑගි දීලා පාටි දානවා කියල පහුගිය දවස් වල සමාජ මාධ්‍ය උණුසුම් කලා. ඇත්තම මෙහෙම තෑගි දෙන්නේ ඇයි ?ඒක හැමෝටම තිබුණු ප්‍රශ්නයක් !මේ තෑගි දෙන්නේ සිරස ටීවී බලනවට.. ප්‍රේක්ෂකයින්ට.
ඊයේ සිරසේ Birthday Party එක.දවස පුරාම ප්‍රේක්ෂකයින්ට ලක්ෂ ගණනක් වටිනා තෑගි දීපු සිරස
රෑ වෙනකොට සුපිරි ජයග්‍රාහකයෙක් තේරුවා. එයාට දෙන තෑග්ග ලක්ෂ 20ක්..මිලියන දෙකක්.
කොහොම වුනත් සජීවිව ජයග්‍රාහකයා තෝරන වෙලාවේ ගත්ත මුල් Call 3 නම Number Busy නිසා ඉවත්කරන්න සිද්ධ වුණා.අවසානයේ ජයග්‍රහණය කලේ හතරවෙනි කෝල් එක.කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රැක්ටීසියා මහත්මිය තමයි සුපිරි ත්‍යාගය දිනාගත්තේ. ඒ මිලියන දෙකක් !
මෙන්න එම අවස්තාව පහත වීඩියෝව තුලින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *