ඇමරිකාවේ සුරුපිණිය කිම් කාර්ඩේෂියන් තම නැගණියට මව් වරුන්ගේ දිනයට දුන්න ස්‌වයං වින්දන උපකරණ කට්ටලය නිසා සියල්ලන් පුදුම වෙයි

ලොවක් වසඟයට ගත් සරාගී නිරූපන ශිල්පිණි කිම් කාර්ඩේෂියන් අම්මාවරුන්ගේ දවසේ සිය නැගණියට අපුරු තෑග්ගක් ලබා දී තිබෙනවා. මේ වන විට අන්තර්ජාලය කළඹමින් ඒ ගැන කතාබහට ලක්වී තිබෙනවා.

නැගණියට තෑඟී ලබාදෙමින් කිම් පවසා ඇත්තේ නැගණියට මෙය ‘ගොඩක් වටිනා‘ බවයි. කෙසේවෙතත් කිම් සිය නැගණියට තෑගී ලෙස ලබා දී ඇත්තේ ස්වයං වින්දන  උපකරණ කිහිපයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *